12 May 2013

අම්මා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්


සංක්රුමණික මව ඩොරතියා ලේන්ජ් විසිනි
දෙමව්පිය භූමිකාව තුළින් මව යනු, ගැබ්ගත්, දරුවෙකුට ජන්මය ලබාදුන් හෝ දරුවකු උස් මහත් කළ කාන්තාවකි.  මව පිළිබඳ සමාජයීය, සංස්කෘතික හා ආගමික වශයෙන් පවතින නිර්වචනයන්හි හා භූමිකාවන්හි සංකීර්ණභාවය හා විවිධත්වය නිසා මව යන්නට විශ්වයම පිළිගත් නිර්වචනයක් ලබාදීම අභියෝගාත්මක වේ. පුරුෂලිංගික සමානතාව පියා වේ.

ජීවවිද්‍යාත්මක මව

මිනිසුන් වැනි ක්ෂීරපායී සත්ව කොට්ඨාශයේ ගර්භනී කාන්තාවන් සඵල ගර්භබීජයක් ලෙස දරුවකු කුසෙහි දරාගෙන සිටියි. ජීවය සහිත වූ සඵල ගර්භබීජයකින් හෝ කළලයකින් ගර්භයක් වර්ධනය වේ.
නියමිත කාලය තුළ සිදු වූ බවට උපකල්පනය කළ විට පිළිසිඳගැනීමේ සිට උපත සඳහා ප්‍රමාණවත් තරම් වර්ධනය වන තුරු ම ගර්භය කාන්තාවන්ගේ ගර්භාෂය තුළ කුසෙහි දරාගෙන සිටීම සිදු වේ.
සාමාන්‍යයෙන් ළදරුවා ඉපදුණු විගස ම ක්ෂීරණ ක්රිකයාවලිය තුළින් මව්කිරි නිපදවීම ආරම්භ වේ. මව්කිරි ළදරුවන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ප්රඉතිදේහ සඳහා ප්රමභවය සේම, දරුවකුගේ ජීවිතයේ මුල් වසර හෝ ඊට වඩි කාලයක් සඳහා එකම ප්රුභවය ද වේ.

ජීවවිද්‍යාත්මක නොවන මව

ජීවවිද්‍යාත්මක මව හැරුණු කොට විශේෂයෙන් යම් කාන්තාවක් දරුවකු උස් මහත් කිරීමේ සමාජ භූමිකාව සපුරන්නේ නම් බොහෝ විට මව යන්න ඇයට ද භවිතා කළ හැකි ය.
එනම් සාමාන්ය යෙන් දරුවෙකුගේ පියාට ජීවවිද්යාවත්මකව සම්බන්ධයක් නැති භාර්යාව අපත්යගර්යමකාරක හෝ ධාත්රීා මවකි. දරුවකුගේ පළමු මවට අමතර ව තමාට ජීවවිද්යා ත්මකව අයත් නොවන දරුවකු රැකබලාගන්නා කාන්තාවන්ට ද ඇතැම් සන්දර්භයන්හීදී "වෙනත් මව" යන යෙදුම භාවිතා වේ.

අන්වාදේශ මව

සාමාන්ය වශයෙන් ජීවවිද්යාදත්මකව දරුවන් ලැබීමට නොහැකි යුවලක, වෙනත් කාන්තාවකගේ සඵල ගර්භබීජයක කළලයක් උසුලන කාන්තාවක් අන්වාදේශ මවක් වේ.
මෙලෙස ඇය තමා ජීවවිද්යා ත්මකව මව නොවන දරුවකු උසුලාගෙන සිට බිහි කරයි.
වත්මන් ප්රමජනන තාක්ෂණයේ ප්රකගමනයත් සමඟම ජීවවිද්යාටත්මක මවකගේ කාර්යතය ජන්ම මව (ගර්භබීජය සපයන්නා) සහ ගර්භණී මව (සාමාන්ය යෙන් අන්වාදේශ ලෙස හඳුන්වන ගර්භනී බව දරන්නා) අතර වෙන්කර දැක්විය හැකි ය.

සමාජයීය භූමිකාව

දයාව Bouguereau විසිනි (1878)

ඓතිහාසිකව මව්වරු දරුවන් උස් මහත් කිරීමේ මූලික භූමිකාව සපුරන ලද නමුත්, විසිවන සියවසේ සිට ඇතැම් බටහිර රටවල දරුවන් රැකබලා ගැනීමේදී පියාගේ භූමිකාවට මවට වඩා ප්රිමුඛත්වයක් හා සමාජයීය පිළිගැනීමක් ලබාදී තිබිණි. 
මාතෲත්වයේ සමාජයීය භූමිකාව හා අත්දැකීම ස්ථානීය වශයෙන් විවිධ වේ."දරුවන් සුරකිමු" සංවිධානය ලෝකයේ රටවල් පෙළගැස්වීමේදී ස්කැන්ඩිනේවියානු රටවල් දරුවන් ජනිත කිරීමට වඩාත් ප්රටවේශම් ප්රරදේශ බවත්, අප්රිැකානු අනු සහරා රටවල් ප්ර වේශම් අඩුම ස්ථාන බවත් සොයාගෙන ඇත
මෙම පෙළගැස්මේ අවසන් ස්ථාන දහයේ රටවල සිටින මවකට සාපේක්ෂ්ව, මුල් ස්ථාන දහයේ රටවල මවක් ගර්භණීභවායේදී හෝ දරු උපතේදී මියයාමේ 750 ගුණයක ප්රවවණතාවයක් පවතින බවටත්,අවසන් ස්ථාන දහයේ රටවල සිටින මවකට, පළමු උපන්දිනය උදාවීමට ප්ර‍ථම තම දරුවා මියයාම දැකීමේ 28 ගුණයක වැඩි ප්රේවණතාවයක් පවතින බවටත් මෙම අධ්ය0යනය තර්ක කරයි.
දරුවන්ගේ සංස්ලේෂක හා සංවාදාත්මක රටාවන් උද්දීපනය කිරීමට පියාට වඩා මව සුදුසු වේ. ළමුන්ගේ කතාබහ සඳහා වූ දායකත්වය පිළිගැනීමට පියාට වඩා සුදුසු මවයි. මව්වරු දරුවන්ට කතා කරන ආකාරය බොහෝ තරුණ දරුවන්ට ඔවුන්ගේ කථනය තේරුම්ගැනීමේ ප්රුයත්නවලදී පියවරුන්ට වඩා සුදුසු වේ. ආචාරධර්ම මතභේද හා මාතෘත්වයේ සමාජ අර්ථයට සුවිශේෂී වෙනස්කම් මතු කරමින් 1970 වර්ෂයේ සිට කෘතිම ගැබ්ගැන්වීම් මගින් ස්වභාවික වයස් සීමාවන් ඉක්මවා ගැබ්ගැනීමට හැකියාව ලබා දී ඇත
කෙසේවුවත් මෙය බටහිර ලෝක ප්රවජාවගේ දැඩි නැඹුරුවක් පවතින පදවියකි. බටහිර ලෝකයෙන් පිටත කෘතිම ගැබ්ගැන්වීම සඳහා, මූලික සෞඛ්යාගරක්ෂාව, කාන්තා සෞඛ්යබය, ළදරු මරණ අවම කිරීම සහ පෝලියෝ, මැලේරියාව, බෝවන උණ වැනි තර්ජනාත්මක රෝග වළක්වාගැනීම සමඟ සංසන්දනය කළ විට, බොහෝ දුරට අඩු ප්රරමුඛතාවයක්, වැදගත්කමක් හෝ වටිනාකමක් පවතී. එසේම 1970දී පමණ කාන්තාවන්ගේ හා මව්වරුන්ගේ සමාජයීය භූමිකාව පිළිබඳ බටහිර ආකල්ප වෙනස්වීම ඇරඹිණි. ස්ත්රී්න්ට ශ්රවමහමුදාව තුළ වැඩි අවස්ථාවක් ලබාදුන් අතර, වැඩි ස්ත්රීරන් ප්රැමාණයක් පසු වයස්වලදී පළමු වරට මවක් වීම මෙහි ප්ර්තිඵලය විය. මෙම ප්ර්වණතාව 1990දී උච්ච වූ නමුත්, එතැන් සිට පියා ප්ර ධාන උපයන්නා වීමත්, මව නිවස හා දරුවන්ගේ වගකීම භරගැනීමේ සාම්ප්රදායික දැක්මට නැවත අවතීර්ණ විය.

ආගමික පැතිකඩ

ගර්භණී මාතාවක්
ලෝකයේ පවතින සෑම ආගමක්ම පාහේ ආගමික නීතියේ හෝ ආගමික සිදුවීම්වලදී දේවත්වාරෝපණයෙන් හෝ උත්තරීතරභාවයෙන් කටයුතු කළ මව්වරු තුළින් මවකගේ කාර්යවභාරය හා භූමිකාව නිර්වචනය කරයි. මව්වරුන්ට හා කාන්තාවන්ට සම්බන්ධ ආගමික නීති සඳහා වන නිදසුන් රාස්ජියක් පවතියි.
මව්වරුන් සම්බන්ධ ආගමික නීති හෝ ශාස්ත්රම ග්රහන්ථ පවතින මූලික ලෝක ආගම් අතර කිතුණුවන්, යුදෙව්වන් සහ මුස්ලිම්වරු වේ. දේවත්වාරෝපණය හා උත්තරීතරභාවය සඳහා කිතුණුවන්ගේ මඩෝනා හෙවත් භාග්යුවත් මරිය මව්තුමිය, හින්දු මව් දේවතාවිය හෝ අතීත ග්රීුක ඩිමිති පිළිගැනීම නිදසුන් වේ.

 

 

 

සමාන පද හා පරිවර්ථන

ළදරුවකුගේ ඉතා ප්රරකට මුල්වදන "මා" වැනි ශබ්දයක් වේ. "අම්මා" යන්නට එය දක්වන ප්රුබල සම්බන්ධය මෙලොව පවතින සියළුම භාෂාවන්හි පවතියි.
හුරුපුරුදු ලෙස “අම්මා” යන්නට විවිධ රටවල ව්යවවහාර වන වෙනත් වදන් මෙසේ ය.
  • මම්, මමී - ඇමරිකාව, කැනඩාව, දකුණු අප්රිමකාව, පිලිපීනය, එංගලන්තයේ බටහිර මිඩ්ලන්තය
  • මමා, මමී - මහා බ්රි්තාන්ය්ය, කැනඩාව, සිංගප්පූරුව, ඕස්ට්රේයලියාව, නවසීලන්තය, අයර්ලන්තය
  • මා, මමී, මැමී - නෙදර්ලන්තය, අයර්ලන්තය, වේල්ස්
  • මා, අම්මා, මාතා - ඉන්දියාව, ශ්රී ලංකාව

Android Mobile වල Secret Codes

Android Mobile වල Secret Codes  . ලංකාවෙ දැන් ගොඩක්ම භාවිතා කරන්නෙ Android Mobile හා tabs නිසා මේවා ගොඩක් වටියි ඔයාලට

Basic Codes:

*#*#7780#*#* - This code is used for factory restore setting.This will remove Google account setting and System and application data and settings.

*2767*3855# - This code is used for factory format, and will remove all files and settings including the internal memory storage. It will also re install the firmware.

*#*#4636#*#* - This code show information about your phone and battery.

*#*#273283*255*663282*#*#* - This code opens a File copy screen where you can backup your media files e.g. Images, Sound, Video and Voice memo.

*#*#197328640#*#* - This code can be used to enter into Service mode. You can run various tests and change settings in the service mode.

*#*#7594#*#* - This code enable your "End call / Power" button into direct power off button without asking for selecting any option(silent mode, aero plane and power-off).

*#*#8255#*#* - This code can be used to launch G Talk Service Monitor.

*#*#34971539#*#* - This code is used to get camera information. Please avoid update camera firmware option.


W-LAN, GPS and Bluetooth Test Codes:

*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - W-LAN test (Use “Menu” button to start various tests).

*#*#232338#*#* - Shows WiFi MAC address.

*#*#1472365#*#* - GPS test.

*#*#1575#*#* - Another GPS test.

*#*#232331#*#* - Bluetooth test.

*#*#232337#*# - Shows Bluetooth device address.


Codes to launch various Factory Tests:

*#*#0842#*#* - Device test (Vibration test and BackLight test).

*#*#0588#*#* - Proximity sensor test.

*#*#0*#*#* - LCD test.

*#*#2664#*#* - Touch screen test.

*#*#2663#*#* - Touch screen version.

*#*#0283#*#* - Packet Loopback.

*#*#0673#*#* OR *#*#0289#*#* - Melody test.

*#*#3264#*#* - RAM version.


Code for firmware version information:

*#*#1111#*#* - FTA SW Version.
Android Mobile වල Secret Codes ටිකක් අරගෙන තමා අද මන් ආවේ. ඉතින් ලංකාවෙ දැන් ගොඩක්ම භාවිතා කරන්නෙ Android Mobile හා tabs නිසා මේවා ගොඩක් වටියි ඔයාලට, ඉතින් comment එකක් දාන්න අමතක කරන්න එපා.

Basic Codes:

*#*#7780#*#* - This code is used for factory restore setting.This will remove Google account setting and System and application data and settings.

*2767*3855# - This code is used for factory format, and will remove all files and settings including the internal memory storage. It will also re install the firmware.

*#*#4636#*#* - This code show information about your phone and battery.

*#*#273283*255*663282*#*#* - This code opens a File copy screen where you can backup your media files e.g. Images, Sound, Video and Voice memo.

*#*#197328640#*#* - This code can be used to enter into Service mode. You can run various tests and change settings in the service mode.

*#*#7594#*#* - This code enable your "End call / Power" button into direct power off button without asking for selecting any option(silent mode, aero plane and power-off).

*#*#8255#*#* - This code can be used to launch G Talk Service Monitor.

*#*#34971539#*#* - This code is used to get camera information. Please avoid update camera firmware option.


W-LAN, GPS and Bluetooth Test Codes:

*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - W-LAN test (Use “Menu” button to start various tests).

*#*#232338#*#* - Shows WiFi MAC address.

*#*#1472365#*#* - GPS test.

*#*#1575#*#* - Another GPS test.

*#*#232331#*#* - Bluetooth test.

*#*#232337#*# - Shows Bluetooth device address.


Codes to launch various Factory Tests:

*#*#0842#*#* - Device test (Vibration test and BackLight test).

*#*#0588#*#* - Proximity sensor test.

*#*#0*#*#* - LCD test.

*#*#2664#*#* - Touch screen test.

*#*#2663#*#* - Touch screen version.

*#*#0283#*#* - Packet Loopback.

*#*#0673#*#* OR *#*#0289#*#* - Melody test.

*#*#3264#*#* - RAM version.


Code for firmware version information:

*#*#1111#*#* - FTA SW Version.

*#*#2222#*#* - FTA HW Version.

*#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number.

*#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate.

*#*#1234#*#* - PDA and Phone.
...........සදරැවන්..........

1 May 2013

Google හා Dialog එක්ව ලංකාවට නොමිලේ අන්තර්ජාලය


Google සමාගම ශ්‍රී ලංකාවේ Dialog හා එක්ව Free Zone නමින් අන්තර්ජාල සම්බන්ධතාවය නොමිලේ සැපයීමේ සේවාවක් ආරම්භ කර තිබෙනවා. ජංගම දුරකථන සඳහා ලබාදෙන මේ සේවාව මගින් ඔබට Google Search, Gmail හා Google Plus යන සේවාවන් 100%ක්ම නොමිලේ අත්විඳිය හැකියි. මෙහි ඇති ප්‍රධානම වාසිය වන්නේ Google Search හරහා වෙබ් අඩවි වලට පිවිසීමටද මුදල් වැය නොවීමයි.

මේ ගැන අදහස් දක්වන ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක ආචාර්‍ය හෑන්ස් විජයසූරිය මහතා ප්‍රකාශ කරන්නේ මිලියන 7.5ක් වූ ඔවුන්ගේ පාරිභෝගිකයන්ට නොමිලයේ අන්තර්ජාලය පරිහරණය කිරීමේ අවස්ථාව සලසා දීමේ මූලික පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාව තුළ පරිගණක සාක්ෂරතාවය වැඩි කිරීමයි.
මෙම සේවාව සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ ජංගම දුරකථනයෙන් freezone.google.comහෝ freezone.dialog.lk වෙත පිවිසෙන්න. එවිට ඔබේ දුරකථනයේ පහත පිටුව දර්ශනය වේවි.
එහි Click here to get started යන ලින්ක් එක ක්ලික් කරන්න. එවිට ඔබට ලැබෙන්නේ පහත පිටුවයි. එහිදී ඔබගේ Google ගිණුමට ලොග් වීමට ඔබට සිදු වනවා.
සාර්ථකව ගිණුමට ලොග් වූ පසු ඔබට පහත පින්තූරයේ ඇති වෙබ් විටුව දර්ශනය වේවි. මෙතැන් සිට ඔබට මුදල් අයවන්නේ නෑ.
එහි සර්ච් බොක්ස් එකේ යමක් සටහන් කොට සර්ච් කිරීමට හැකියි.
එමෙන්ම වෙබ් පිටු වලටද පිවිසිය හැකියි. සාමාන්‍ය වෙබ් අඩවිය වෙනුවට ඔවුන් විසින් සරළ කරන ලද වෙබ් අඩවියක් පෙන්වනවා.

මෙලෙස පිවිසිය හැක්කේ ගූගල් සර්ච් එකෙන් ඔබව යොමු කරන පිටුවට පමණයි. එම පිටුවේ ඇති සබැඳි ක්ලික් කර වෙනත් පිටුවකට යාමේදී සාමාන්‍ය පරිදි මුදල් අය කෙරෙනවා. නමුත් ඒ බව ඔබට පහත පරිදි කලින් දැනුම් දනවා. එතැනින් ඔබට නැවත Free Zone වෙත පිවිසීමට හෝ සාමාන්‍ය ගාස්තු යටතේ එම පිටුවට පිවිසීමට හෝ අවස්ථාව ලැබෙනවා


Google Plus සහ Gmail ද මෙසේ නොමිලයේ භාවිතා  කළ හැකියි.