කසුන්ගේ මුහුදයට.com
30 Jun 2012
29 Jun 2012
28 Jun 2012
ඩෙංගු මාරාන්තිකයි....
හැඳින්වීම
ඩෙංගු උණ රෝගය වයිරසයක් මගින් බෝවන රෝගයකි. මෙම රෝගය ඊඩිස් ගණයට අයත් මදුරුවන් දෙවර්ගයක් මගින් ව්‍යාප්ත කරනු ලැබේ. ශ්‍රී ලංකාව ඇතුළුව අග්නිදිග ආසියානු රටවල වසංගතයක් ලෙස පැතිර යයි. මෝසම් වැසි කාලයෙන් පසුව එනම් ජුනි. ජුලි, නොවැම්බර් දෙසැම්බර් මාස වල වැඩියෙන් දක්නට ලැබේ.
ශ්‍රී ලංකා වසංගත රෝග මර්දන ඒකකයට අනුව වසර 2009 තුළ ඩෙංගු රෝගීන් 32713 ක් වාර්තා වී ඇති අතර 2009 සැප්තැම්බර් වන විට 223 දෙනෙක් ඉන් මිය ගොස් ඇත. වඩාත් රෝගයට බල පෑ දිස්ත්‍රික්කය නුවර වන අතර කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක වලද රෝගීන් ඉහළ සංඛ්‍යාවක් හා මරණ වාර්තා වී ඇත.
රෝගකාරකය
ඩෙංගු වෛරසය කාණ්ඩ 4ක් දක්නට ලැබේ. වෛරසය ව්‍යාප්ත කරන මදුරු දෙවර්ගය නම් - ඊඩිස් ඊජිප්ටයි. ඊඩිස් ඇල්බොපික්ටස්. ඔවුන් වැඩිපුර දෂ්ට කරන්නේ දහවල් කාලයේය.
ශරීරය තුළ ක්‍රියාත්මක වන අයුරු / රෝගය නිසා සිරුරේ වන වෙනස්කම්
මිනිසාට විෂබීජය ශරීර ගත වෙන්නේ රෝග කාරකය සහිත මදුරුවකු දෂ්ට කිරීමෙන්. වයිරසය වසා පද්ධතිය තුළට ඇතුල් වී සංඛ්‍යාවෙන් වැඩි වී රුධිර සංසරණ පද්ධතියට ඇතුල් වේ. සාමාන්‍යයෙන් දෙවැනි වරට වයිරසයෙන් ආසාදනය වීමෙන් රෝගය බරපතල විය හැක. එනම් වයිරසය ශරීර ගතවු බොහෝ දෙනෙකු අයත් වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සාමාන්‍ය වයිරස උණක රෝග ලක්ෂණ පෙන්නුම් කරන කාණ්ඩ වලටය. කිහිප දෙනෙකු ඩෙංගු රක්තපාත උණ හෝ ඩෙංගු කම්පන තත්වයට පත් විය හැක.
රෝග ලක්ෂණ
තද උණ, හිසරදය, ඇස් යට වේදනාව, පේෂි හා සන්ධි කැක්කුම, සමේ රතු පැහැ ලප ඇතිවීම, වමනය, ආහාර අරුචිය, ඩෙංගු උණෙහි ලක්ෂණය.
ඩෙංගු රක්තපාත උණ රෝග ලක්ෂණ නම්,
දින 2 - 7 දක්වා පවතින අධික උණ
සම යට කුඩා රතු පැල්ලම්, විදුරු මස් වලින් ලේ ගැලීම, නාසයෙන් ලේ ගැලීම, කළු/දුඹුරු පැහැති වමනය හෝ මළ පහවිම (ආහාර ජීර්ණ පද්ධතිය තුළට ලේ ගැලිම නිසා), මුත්‍ර සමග ලේ පිටවීම
අක්මාව ඉදිමීමෙන් වන අධික බඩේ වේදනාව
ඩෙංගු කම්පන තත්වයේ රෝග ලක්ෂණ නම්,
සුදු මැලි වීම, අත් පා සීතල වීම, නාඩි වැටීම වේගවත්විම, රුධිර පීඩනය අඩුවීම.
සංකූලතා
ඩෙංගු කම්පන තත්වය නිසා මරණය පවා සිදුවිය හැක.
අක්මාව අක්රිතය වීම, සිහි නැති වීම, වලිප්පුව, රුධිර වහනය, හෘද වස්තුව අක්‍රීය වීම. - රෝගය නිසා මිය යන හේතු අතරට අයත් වේ.
ප්‍රතිකාර
- රුධිර පරීක්ෂණ - රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීම
- රෝගය ස්ථිර කිරීමට IgM, IgG නැමැති ප්‍රතිදේහ හඳුනා ගැනීම
- උණ ඇතිවිට හැකිතාක් විවේක ගැනීම
- වැඩිපුර දියර වර්ග ගැනීම
- උණ බැස්සවීමට නියමිත මාත්‍රාවට පැරසිටමෝල්ද, ඇල් ජලයෙන් තෙමීමද කල හැක. කිසිම විටෙක ඇස්ප්‍රීන් නොගත යුතුය.
- රතු පාට හෝ දුඹුරු පාට ආහාර හෝ බීම වර්ග නොගැනීම.
- දින 2කට වඩා උණ ඇත්නම් වහාම රජයේ රෝහලකින් හෝ සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්න.
සෞඛ්‍ය ප්‍රවර්ධනය හා වළක්වා ගැනීම
- සතියකට වරක්වත් නිවස, පාසල හා සේවා ස්ථානය හෝ ඒ අවට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි සොයා ඒවා විනාශ කරන්න. ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන නම් මල් පෝච්චි, ටයර්
- පොල් කටු, ටින්, කුහුඹු උගුල්, වැහිපීලි වතුර රැදෙන ශාඛ, තැඹිලි කෝම්බ වැනිදේ.
- මදුරු නාශක ඉසීම, දුම් ගැසිම
- මදුරු දැල් දිවා කාලයේ නිදා ගැනීමේදී භාවිතා කිරීම
- මදුරුවන් බෝවන ස්ථාන වලට කීටයින් විනාශ කිරීමට, තිලාපියන් වැනි මසුන්, බැක්ටීරියා (බැසිලස් තුරින්ජියෙනියිස් නැමැති) යොදා ගත හැක.
- ඩෙංගු වයිරසය සඳහා ප්‍රතිශක්තීකරණය කිරිම තවම පරීක්ෂණ තත්වයේ පවති.
27 Jun 2012
2011 වසරේ හොඳම ගැජට් දහය
1. Samsung Google Nexus S : It
is the successor of the search engine giant’s Nexus One. The expected
feature is a 4-inch SuperAmoled2 display screen, a Dual Core Orion 1GHz
CortexA9 processor, either 512 or 328MB of Ram, 720P HD Video, Open GL
support, and a screen resolution of 800×480and a 5MP camera.

2. Apple iPad 2 : A
launch from Apple always creates a stir and the rumoured launch of the
Apple iPad 2, is no different. Apple iPad 2 promises to be smarter,
sleeker and faster. Hopefully, some of the features could include
FaceTime retina display, USB, NFC (Near Field Communication) short-range
wireless technology, and a camera.

3. BlackBerry PlayBook : The
BlackBerry PlayBook is powered by a 1GHz Cortex-A9 dual core processor
and 1GB of RAM. The PlayBook is a 7-inch gadget supports Flash 10.1,
HTML 5 and HDMI. Additionally, it has a 5MP rear-facing HD camera and
3MP front-facing camera.

4. Sony PlayStation Phone : The
Sony PlayStation Phone has been code named ‘Zeus’. It promises to be
released in 2011 with a 1GHz Qualcomm MSM8655 processor and 8GB memory.
Additionally, it is expected to have 1GB ROM and 512 MB RAM.

5. MintPass Tablet : This
is a dual-boot tablet and will be able to run both Microsoft Windows
and Google Android operating systems. It will have dual touch-screens
that use the new SpaceTouch technology.

6. Apple iPhone 5 : Apple
is expected to launch its new version of the iPhone, iPhone 5 in 2011.
It could also use the NFC (Near Field Communication) short-range
wireless technology. This technology will help the iPhone to function
like an electronic wallet.

7. Motorola Android 3.0 Tablet : This
Android 3.0 has been codenamed ‘Honeycomb’ will be the version of
Android built specifically for tablets. This tablet is expected to use
Honeycomb and bring substantial improvements in the user interface. It
is expected to boost Android’s suitability.

8. Verizon Wireless iPhone : The
Verizon Wireless iPhone will provide a technology that can be used to
set up a Wi-Fi hot spot, allowing up to five other devices, such as
laptops and iPads, to access the Internet through the phone. Verizon’s
launch promises to intensify the competition raging in the mobile phone market.

9. LG Optimus 2X :
It is the first smartphone to run on a dual-core 1GHz NVIDIA Tegra 2
processor. LG has been flaunting this as one of its major features and
rightly so. Its display measures 4 inches. A 1500mAh battery powers the
model. It also will have a microSD slot to expand storage capacity and
will run Android 2.2.

10. Nokia E7 : Nokia
with its E7 model will attempt to directly be a competition to the
BlackBerry models. It’s USP the enhanced and more user friendly keypad
layout. It is full QWERTY and has a tilt touch-screen technology. It has
an 8 MP camera, 720p HD Video, 16GB internal memory, WiFi, 3G, USB,
free OVI maps and much more.



















































































