මේ කෙල්ලව නැතිකරගන්න එපා කවදාවත්
මේ
කෙල්ලව නැතිකරගන්න එපා කවදාවත්
කෙල්ලෙක් සැතපුම් ගාණක් ඔබ සොයගෙන එනවානම්,
ඇය නොකල වරදකටත් ඔබෙන් සමාව ඉල්ලනවා නම්,
ඔබ ළඟ ඉන්නට නැතිවීම ගැන
ඇය හඬා වැටෙනවා නම්,
ඔබ මොන දේ කළත් ඔබව ඇගේ කරගන්න ඇය කැමති නම්,
ඔබ ඇයට කොතකම් නපුරු වුණත්
තවදුරටත් ඇය ඔබට ආදරය කරනවා නම්,
ඔබත් එක්ක සම්බන්ධය ආරක්ෂා කරගන්න ඔබ රණ්ඩු වන විට ඇය රණ්ඩුව නවත්වාගැනීමට උත්සාහ කරනවානම්,
ඔබව හැමතිස්සේම ඇයට විශේෂ කෙනෙක් වෙනවානම්,
ඇය නිරතුරුවම ඔබව සතුටින් තියන්න උත්සාහ කරනවානම්,
ඇය දුකෙන් සිටියත් ඔබ සිත් තැවුලට පත්වේයැයි සිතා ඔබට ඒ ගැන
නොපවසන්නේ නම්,
ඔබගේ වැරදි නිසා ඇයට ඔබව දමා යන්නට උවමනා වුවත් ඇයට එය කිරීමට හිත හදාගන්න බැරි නම්,
♥ ඇය ඔබ වෙනුවෙන්ම මේ ලෝකයේ සිටින තැනැත්තියයි ♥
කිසිම දිනක ඇයව අහිමි කරගන්නට එපා !!!
