23 May 2012

ජපානයට සූර්යග්‍රහණයක්



වසර සිය ගණනකට පසු ජපානයේ ටෝකියො, හොයිඩෝ, ටොහොකු, හොකුරිකු, චිගෝකු, හා කියුෂු නගර වල වැසියනට සූර්ය ග්‍රහණයක් දැක බලා ගැනීමට හැකිවිය.
උදෑසන 7.20ට ආරම්භ වූ සූර්ය ග්‍රහණය විනාඩි හතකට ආසන්න කාලයක් පැවැතිණි. පාසල් දරුවනට ද සූර්ය ග්‍රහාණය දැක බලා ගැනීමට පාසල් ද ප්‍රමාද වී ආරම්භ කෙළේය. නැවත මෙවැනි සූර්ය ග්‍රහණයක් දිස්වනුයේ 2030 වසරේ දී බව එරට අභ්‍යාකාශ නිරීක්ෂකයෝ කියති.

1 Comments:

At 31 May 2012 at 10:18 , Anonymous Anonymous said...

maruma thamaaaaaa

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home