ඇස් රතු නොවන විහිළු කරමු
සිනාසීම සඳහා විහිළු කරන්නේ කෙසේද යන්න ඉගෙන ගනිමු. ඒ සඳහා ඔබට අවශ්‍ය වන සරල ඉඟි කිහිපයක් මේ.
ඇස් රතු නොවන විහිළු කරමු
ගැළපෙන විහිළුවක් කිරීම එතරම් අපහසු නොවේ. ඒ සඳහා වන්නේ සුළු පුහුණුවක් පමණි. එමෙන්ම පෙර සූදානමත් වඩා යහපත්ය. ගැහැණු ළමයෙකු සමඟ මුලින්ම කතා කිරීම සඳහ විහිළුවක් කිරීම හොඳ උපායකි. ගැළපෙන විහිළුවක් කිරීම සඳහා මේවා ඉගෙන ගන්න….
- සරල විහිළු භාවිතා කරන්න. ඔබගෙ විහිළුව කෙටි වන තරමටම ඔවුන්ගේ හාස්‍ය ද වැඩි වේ. ඒ සඳහා ගැළපෙන වචන, වාක්‍ය භාවිතා කරන්න. අන්තර්ජාලය භවිතා කර හෝ මිතුරකුගෙන් අසා හොඳ සරල විහිළු ඔබට භාවිතා කළ හැකිය.
- ඔබේ තත්ත්වයට ගැළපෙන විහිළු තෝරා ගන්න. තැනට ගැළපෙන මාතෘකාවක් තෝරා ගන්න. ඔබත් අනෙක් අයත් එමගින් අපහසුතාවයට පත්වනවාද යන්න සළකා බලන්න.
- ඔබේ ප්‍රියතම විහිළුව පුහුණු වන්න. ඔබගේ කෙටි විහිළු සහ දීර්ඝ විහිළුවල එකතුවක් සදාගෙන ඒවා නිතර පුරුදු වන්න.අනෙක් අය සිනහ වනතුරු ඔබේ විහිළු වලට ඔබ සිනහ නොවන්න. හරි අවස්ථාව පැමිණි විට ඔබේ ප්‍රේක්ෂකයන් සිනහ වෙමින් ඔබට ප්‍රතිචාර දක්වනු ඇත.
- Knock – Knock වැනි විහිළු භාවිතයෙන් සුහදත්වය වර්ධනය කරගන්න. සුපුරුදු කෙටි විහිළු වලට වඩා විවිධ හඬ වෙනස් කිරීම භාවිතා කිරීමෙන් වඩා වැඩි හාස්‍ය උපදවා ගත හැකිය.
- අවවාදයයි ……………….අනවශ්‍ය විහිළු නොකරන්න. එසේ වන්නේ නම් කාන්තාවන් ඔබව ඉක්මනින් ප්‍රතික්ෂේප කරනු ලබයි. නමුත් ඔබ කළ යුත්තේ විහිළු කරමින් ආදරය ලබා ගැනීමයි.
භාවිතයට ගත හැකි කෙටි විහිළු…….
මට ඔබේ පින්තුරයක් ගන්න පුලුවන්නම් මට නත්තලට අවශ්‍ය මොනවද කියල නත්තල් සීයට පෙන්වන්න පුලුවනි.පළමු දැකීමෙන් ආදරය ඇතිවන බව ඔබ විශ්වාස කරනවාද? නැත්නම් මම තවත් වරක් ඔබ පසු කළ යා යුතුයැයි ඔබ සිතනවාද?ඔබේ කකුල් සැබවින්ම විඩාවට පත්ව ඇති නේද? මන්ද ඔබ මුලු රාත්‍රීය පුරාම මා මනසේ සක්මන් කළ බැවිනි.
Labels: ඇස් රතු නොවන විහිළු කරමු

1 Comments:
පට්ට
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home