26 May 2012

පුදුමයි ඒත් ඇත්තයි


දස ලක්ෂයකට එකයි
ලන්ඩන් නුවර කියලි හොට්ග්සන් හා රෙමි යුවළගේ නිවුන් දරු දෙනනාගේ වයස අවුරුදු හතකි.  එක් දරියක් සුදුය. අනෙක් දැරිය කළුය. කියන් හා රෙමින් යන දැරියන් දෙදෙනා වයස පරතරය මිනිත්තුවකි.  වෛද්‍ය මතය අනු මෙවැනි දරු උපත් අතිශයින් දුර්ලභය දස ලක්ෂයකට  එකක් පමණ වාර්තා වෙතියි  වෛද්‍යවරු කියති. දරුවන් දෙදෙනාගේ මවුපියෝ  ද මිශ්‍ර මව්පියන්ගේ දරුවෝය.  එක දරුවකුගේ ජාන මුළුමනින්ම කළු ජාතික ජාන බවත් අනෙක් දරුවාට යුරෝපීය ජාතීන්ගේ ජාන ඇති බවත් කියති. එංගලන්තයේ මාධ්‍ය මේ සිද්ධිය මෑත දී වර්තා කෙළේ ප්‍රථම වතාවටය.

2 Comments:

At 28 May 2012 at 17:44 , Anonymous Anonymous said...

ඒකත් ෂෝක් වැඩේ නේ....
මචන් hacking ගැන සම්පූර්නයෙන්ම මුල ඉදලම සිංහලෙන් ඉ‍ගෙන ගන්න www.sinhalahacker.tk එන්න

 
At 17 February 2013 at 10:51 , Blogger Unknown said...

එළ

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home