පැන්නත් නොපැන්නා වගේ
කැනඩාවේ නයගරා දිය ඇල්ලට පැන්න විදේශිකයකු
(40) බේරා ගැනීමට කැනඩා පොලිසිය සමත් විය. පසුගිය විසි එක් වැනි දා උදෑසන
දහයට පමණ මිනිසකු දියඇල්ලට පනින අයුරු දුටු පොලිස් නිලධාරියෙක් වහා
දොඹකරයක් එහි ගෙන්වීය. මීටර් 55ක් ගැඹුරැති දිය ඇල්ලෙන් විදේශිකයා ගොඩ
ගත්තේය. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව හැමිල්ටන් රෝහලේ වෛද්‍යවරු පවසති.
නයගරා දියඇල්ලට පැන සිටියදී මරණයෙන් බේරාගත් තෙවැනියා මොහු බවත් කැනඩා
පොලිසිය කියයි.








2 Comments:
ලංකාවේ වාහනයකට හැපිච්ච එකෙක් ඉස්පිරිතාලේ ගෙනියන්ඩවත් එකෙක් නැ.
එකනම් ඇත්ත
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home