එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශො කැලුම් වර දොතිය පිනෙන් උදාරයි
නිදා නොහිඳ යලි පිබිදි අහස බලන්නෙ
නවොදයෙ තෙද රැඳි හිරු පිපි දිලෙන්නෙ
පිදෙන හෙළ රන් ගොයමෙ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි
බලන්න මොන තරම් අර්ථවත් ගීතයක් මෙය
දැන් රචකයින්ට මෙවැනි ගීත පබදින්ට නොහැකි ඇයි ?
පබැඳුම-ඩෝල්ටන් අල්විස්
සංගීත නිර්මාණය සහ ගායනය-ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩි.අමරදේව
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශො කැලුම් වර දොතිය පිනෙන් උදාරයි
නිදා නොහිඳ යලි පිබිදි අහස බලන්නෙ
නවොදයෙ තෙද රැඳි හිරු පිපි දිලෙන්නෙ
පිදෙන හෙළ රන් ගොයමෙ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි
බලන්න මොන තරම් අර්ථවත් ගීතයක් මෙය
දැන් රචකයින්ට මෙවැනි ගීත පබදින්ට නොහැකි ඇයි ?
පබැඳුම-ඩෝල්ටන් අල්විස්
සංගීත නිර්මාණය සහ ගායනය-ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩි.අමරදේව


0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home