25 Mar 2012

මගේ බ්ලොග් එක ගැන මොකද හිතෙන්නේ

මගේ බ්ලොග් එක ගැන මොකද හිතෙන්නේ?කමේන්ට් එකක් දාලා යන්න බලන්න.....

5 Comments:

At 25 March 2012 at 10:16 , Blogger Unknown said...

එළ...
මේ Word Verification අයින් කරන්න..කොමෙන්ට් දාන්න ලේසියි එතකොට...

 
At 25 March 2012 at 10:33 , Blogger ලහිරු said...

හොඳයි හොඳයි, වැදගත් තොරතුරු තියෙනවා හැමදාමත්! ජය!

 
At 25 March 2012 at 14:27 , Anonymous Anonymous said...

කව්රුත් කියවන්නේ නෑ නේද ?
ඇඩෙනවා තනි ඇහැට :'(

 
At 26 March 2012 at 11:46 , Blogger Harshana said...

මේක බ්ලොග් එක කියලා ෂුවර් ද ?

 
At 16 June 2012 at 19:31 , Anonymous Anonymous said...

ඇත්තටම හොදයි .අපි නොදන්නා .අපි කැමති ලිපි ගොඩක් තියෙනව...
මේක දිගටම කරගෙන යන්න..තවත් ලස්සන හොද ලිපි ඔයාගෙන් අපි බලාපොරොත්තුවෙනවා..

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home