මේ කෙල්ලව නැතිකරගන්න එපා කවදාවත්







මේ කෙල්ලව නැතිකරගන්න එපා කවදාවත්



කෙල්ලෙක් සැතපුම් ගාණක් ඔබ සොයගෙන එනවානම්,

ඇය නොකල වරදකටත් ඔබෙන් සමාව ඉල්ලනවා නම්,

ඔබ ළඟ ඉන්නට නැතිවීම ගැන ඇය හඬා වැටෙනවා නම්,


ඔබ මොන දේ කළත් ඔබව ඇගේ කරගන්න ඇය කැමති නම්,

ඔබ ඇයට කොතකම් නපුරු වුණත් තවදුරටත් ඇය ඔබට ආදරය කරනවා නම්,

ඔබත් එක්ක සම්බන්ධය ආරක්ෂා කරගන්න ඔබ රණ්ඩු වන විට ඇය රණ්ඩුව නවත්වාගැනීමට උත්සාහ කරනවානම්,

ඔබව හැමතිස්සේම ඇයට විශේෂ  කෙනෙක් වෙනවානම්,

ඇය නිරතුරුවම ඔබව සතුටින් තියන්න උත්සාහ කරනවානම්,

ඇය දුකෙන් සිටියත් ඔබ සිත් තැවුලට පත්වේයැයි සිතා ඔබට ඒ ගැන නොපවසන්නේ නම්,

ඔබගේ වැරදි නිසා ඇයට ඔබව දමා යන්නට උවමනා වුවත් ඇයට එය කිරීමට හිත හදාගන්න බැරි නම්,


  ඇය ඔබ වෙනුවෙන්ම මේ ලෝකයේ සිටින තැනැත්තියයි 


කිසිම දිනක ඇයව අහිමි කරගන්නට එපා !!!

12 comments »

  • ‍සොඳුරු සිතැති මිනිසා said:  

    කතාව නම් සහතික ඇත්ත සහෝ .......

  • සාතන් said:  

    ෂුවර්ද මේවයින් 75%ක් වත් එකම කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන එක මෝඩකමක් නෙමෙයි කියල ;)

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරපන්කො

  • ~~තරූගේ ලෝකය~~; said:  

    ඔහොම අය හොයන එක තමා අවුල...

  • rurawi said:  

    මෙ වගෙ කෙනෙක් හොයගන්න පුලුවන් වෙවිද???

  • Najath Akram said:  

    ඉස් ඉස්සෙල්ලා ම මේ පැත්තේ ආවේ අද.. පට්ට කතාව.. ඒත් ඕකේ අනිත් පැත්ත කරන කෙනෙක් ට අපි ආදරේ කරනවා නම්? එහෙමත් නැත්නම් මේ කියන කොල්ලා කෙල්ල වගේ වෙලා කෙල්ල කොල්ලා වගේ නම්.?

  • Anonymous said:  

    එල මචෝ....

  • පන්සල් හංදිය said:  

    මෙහෙම උන් තාම බිහි වෙලා නැහැ, හම්බ උනොත් ෆොටෝ කෑල්ලක් හරි දැම්මනං අපිටත් බලන්න ........

  • Anonymous said:  

    jeevithetawath mehema ewun hambawelaa ne.... serama inne salli, lokukam, lokko hoya hoya anunge salli walin pissu kelinda balan inna melo chaarayak nethi awalam belliyo.

  • Anonymous said:  

    mehema aya na kiyala hithanna epa... mamath me widihatama kenekta aadare kala.awu 6k withrama.. eth thawama eya mawa pili gaththe naha.. thawamath anda anda kal gewanawa.. me article eka dammata pin.. meka dakala punchi sathutak athi una.

  • Anonymous said:  

    ඇය දුකෙන් සිටියත් ඔබ සිත් තැවුලට පත්වේයැයි සිතා ඔබට ඒ ගැන නොපවසන්නේ නම්,
    meka witharai magen sidda nowunu ekama de.. eyage salli walin jewath wenna nemei mage langa thibba hama sathayakma bandinnath kalin eyage wada walata kapa kala.. phone eka answer karan nathi wena kota inna than hoyagena km ganak payin gihin athi.. mona de kalath mage hitha riddana tharama mata hitha ganna baha.. eka dawasak aadare kiwwoth masa ganak andawanawa.. mage waradda mata hitha ganna ba..

  • Anonymous said:  

    Aththatama awankawama mama me wage kenek

  • Sesini duyur!

    ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....