3 Apr 2012

ලක්ෂ දහයකට එකයි


එංගලන්තයෙ ලන්ඩන් නුවර කයිලී හොට්ග්සන් හා රෙමි යන දෙමාපියනට දාව මෙයට වසර හතකට පෙර උපන් අරුම පුදුම නිව්න් දරු දෙදෙනා පිළිබඳව ප්‍රථම වතාවට පසුගිය දා එංගලන්ත මාධ්‍ය වාර්තා කෙළේය. විනාඩියක පරතරයක දී උපත ලද කියන් හා රෙමින් යන දැරියන් දෙදෙනා එක්නෙකාට වෙනස්  පාටවලින් යුක්තය වෛද්‍ය මතය අනුව නිව්න් දරු උපත් ලක්ෂ 10කට එකක් මෙලෙස සිදුවිය හැකියි.

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home