වාහන පන්ති
| විස්තරය | අලුත් පන්තිය | වෙනත් පන්ති සඳහා වලංගුභාවය | රූපමය සංකේතය | පැරණි පන්තිය |
|
එන්ජින් ධාරිතාව සී. සී. 100 නොඉක්මවන සැහැල්ලු මෝටර් සයිකල් |
ඒ1 | ජි1 | ඩි | |
| එන්ජින් ධාරිතාව සී. සී. 100 ඉක්මවන මෝටර් සයිකල් | ඒ | ඒ1, ජි1 | ඩි | |
|
මෝටර් ට්‍රයිසිකල් හෝ මෝටර් ට්‍රයිසිකල් වෑන්: තාර බර කි.ග්‍රෑ. 500 නොඉක්මවන්නාවූ ද, වාහනයේ දළ බර කි.ග්‍රෑ. 1000 නොඉක්මවන්නාවූ ද, මෝටර් ට්‍රයිසිකලයක් හෝ මෝටර් ට්‍රයිසිකල් වෑන් |
බි 1 | ජි1 | ඉ, එෆ් | |
| රියදුරු අසුනද ඇතුළුව ආසන සංඛ්‍යාව නවයකට වැඩි නොවන්නා වූ සියළු මෝටර් කාර් රථ/ වාහනයේ දළ බර කි.ග්‍රෑ. 3500 නොඉක්මවන්නාවූ සහ ආසන සංඛ්‍යාව රියදුරු අසුනද ඇතුළුව ආසන 9කට වැඩි නොවන්නාවූද ද්විත්ව කාර්ය වාහන; එම වාහන වලට, අවසර දෙන ලද උපරිම බර කි.ග්‍රෑ. 750 වැඩි නොවන ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය; මෙම පන්තියේ මෝටර් වාහනවලට වෙනස් හැකියාවන් ඇති පුද්ගලයන් විසින් පදවනු ලබන මෝටර් රථයක් ද ඇතුලත් විය හැකිය | බි | ජි1 | සි, සි1 | |
|
සැහැල්ලු මෝටර් ලොරි: වාහනයේ දල බර කි.ග්‍රෑ. 3500 ට අඩු නොවන සහ
කි.ග්‍රෑ. 17000 ට වැඩි නොවන මෝටර් ලොරි: මෙම පන්තියට අයත් මෝටර් වාහනවලට
තාර බර කි.ග්‍රෑ. 750 නොඉක්මවන්නාවූ ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය. |
සි1 | බි , ජි1 | බි1 | |
|
මෝටර් ලොරි - වාහනයේ දල බර කි.ග්‍රෑ. 17000ට වැඩි මෝටර් ලොරිය; තාර බර කි.ග්‍රෑ. 750 ට වැඩි නොවන ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය. |
සි | සි1, බි , ජේ, ජි, ජි1 | බි | |
|
මෝටර් ලොරියක් හා තාර බර කි.ග්‍රෑ. 750 ඉක්මවන්නාවූ හා දල බර
කි.ග්‍රෑ. 3500 නොඉක්මවන්නා වූ ට්‍රේලරයක් හෝ ට්‍රේලර් අමුණා සකස් කරන ලද
ඒකාබද්ධ රථයක් හෝ ඈඳූ රථයක් |
සිඉ | සි, සි1, බි , බි 1, ජි, ජි1,ජේ | බි | |
|
සැහැල්ලු මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 9 ට වඩා වැඩි වූද, ආසන 33 ට වඩා අඩු වූද, පුද්ගලයන් රැගෙන යාම සඳහා භාවිතා කරනු ලබන මෝටර් වාහන: මෙම පන්තියේ මෝටර් වාහන වලට පැටවිය හැකි උපරිම බර කි.ග්‍රෑ. 750 නොඉක්මවන්නාවූ ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය. |
ඩි1 | සි1, බි , බි1, ජි, ජි1 | ඒ1 | |
|
මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 33 ට වඩා ඇති මෝටර් කෝච් රථ;
පැටවිය හැකි උපරිම බර කි.ග්‍රෑ. 750 නොඉක්මවන ට්‍රේලරයක්ද අමුණා තිබිය
හැකිය |
ඩි | ඩි1, සි, සි1, බි, බි1, ජි, ජි1,ජේ | ඒ | |
|
බර මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 33 ට වඩා වැඩි ප්‍රමාණයක්
ඇත්තාවූද, මෝටර් කෝච් රථයක් සහ උපරිම බර කි.ග්‍රෑ. 750 ට වැඩි වන්නාවූ
ට්‍රේලරයක් හෝ මෝටර් කෝච් රථ දෙකක ඒකාබද්ධ කිරීමක් |
ඩිඉ | ඩි, ඩි1, සි, සි1, සිඉ, බි, බි1, ජි, ජි1,ජේ | __ | |
|
ට්‍රේලරයක් සහිත රෝද දෙකේ අත් ට්‍රැක්ටර් |
ජි1 | නිල් | ජි1 | |
|
ට්‍රේලරයක් සහිත හෝ රහිත කෘෂිකාර්මික ඉඩම් වාහන |
ජි | ජි1 | ජි | |
|
විශේෂ කාර්ය වාහන: ඉදිකිරීම්, පැටවීම් ආදිය සඳහා භාවිතා කරනු ලබන වාණිජ වාහන. පැටවීමේ බෑමේ |
ජේ | ජි1 |

1 Comments:
මේක දාපු එක හොඳයි ...... නැත්නම් පොලිස් කාරයෝ ලයිසන් තිබ්බත් මේවා එලවන්න බෑ, ඒක අඩුයි වගේ කතා කියනවා ජරාව කන්න.
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home