පින්තූරද? සිතුවම්ද?
2011
දෙසැම්බර් මස 22 12:39:12 | සජිව විජේවීර
අති තාත්වික චිත‍්‍ර කලාව 21 වැනි සියවසේ දී නව ප‍්‍රවණතා
ඇතිකරමින් ලොව ජනපි‍්‍රය චිත‍්‍ර කලාවක් බවට පත්ව තිබේ. 1973 දී බෙල්ජියමේ
බ‍්‍රසල්ස් නගරයේදී ඇමරිකන් ජාතික රැුල්ෆ් ගොයිග්ස්, චුක් ක්ලෝසේ, දොන්
එඞී, රොබට් බෙච්ලේ සහ රිචර්ඞ් මැක්ලන් ප‍්‍රදර්ශනයක් පවත්වමින් මේ කලාව
ලෝකයට හඳුන්වා දුන්හ.
විශාල ප‍්‍රමාණයේ ඡායාරූපයක් ගුරු කොට ගනිමින් ස්වභාවිකත්වයට බොහෝ සෙයින් සමාන වන මෙම චිත‍්‍ර කලාවේ නියැලෙන චිත‍්‍ර ශිල්පීහු 44 දෙනෙක් ලොව පුරා සිටිති. වන පාරිසරික වැදගත් ස්ථාන, වීදි දර්ශන, පුද්ගල චරිත, මිනිස් හා සත්ත්ව චර්යා මෙන්ම දේශපාලනසිදුවීම් ද පදනම් කරගෙන නිර්මාණය කැරෙන මේ චිත‍්‍ර අධික මිලකට අලෙවි වෙයි.

2 Comments:
mara lassani.... hoda artist kabak...
පිස්සු හෑදෙනවා.
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home