බඩුව හා පෙම්වතිය
(මෙය උපුටාගැනීමකි)
අද ගොඩක් අය තමන්ගේ අදරවන්තිය ගණිකාවන් ගානට දාන නිසයි මේක මගේ බ්ලොග් එකේදාන්න හිතුනේ.....ඔබත් ඇත්තටම ආදරේ කරන කේනේක් නම් කමේන්ට් එකක් දාලා යන්න......
ඇත්තටම කෙනෙක් තමන්ගෙ girlfriend එක්ක ද නැත්නම් ගණිකාවක් එහෙම නැත්නම් අපේ බාසාවෙන් කියනවනම් බඩුවක් අතර ඇති වෙනස බලමුකෝ එහෙමනම්........
01.කවම දාකවත් ලං වෙලා කොට ඔයා ගාව ගදයි ගිහිකන් නාගෙන එන්න කියල තමන්ගෙ girlfriend කියනවද?
02.කිසිම ලැජ්ජාවක් නැතුව ඕනම දෙයක් girlfriend එක්ක කතා කරන්න පුලුවන් නේද?
03.කිසිම බයක් සැකක් නැතුව ඕනම වෙලාවක girlfriend එක්ක ඉන්න පුලුවන් නේද? එයා එක්ක ඉන්න මොහෙතක හරි බයක් දැනෙනවද? ගත කරන පැය කීපය පොලීසියට බයෙන් ගතකරන්නෙ ඇයි,ඇහැක් ගහල හරි ඒකි බේරෙයි අපිට තමා ඉතිං පෝරියල් කන්න වෙන්නෙ
04.අතේ තියන සතේ වියදම් කරගෙන බඩු ගහල නිකන් සල්ලි දීල ලෙඩ හදාගන්නෙ මොකටද?
05.පැයකට දෙකකට විතරක් බඩුවකට තුරුල් වෙන්නෙ මොකටද ජීවිත කාලෙටම තුරුල් වෙන්න හොද ලස්සන girlfriend කෙනෙක් හොයාගත්තනම් හොද නැද්ද?
06.රටේ නැති එවුන් ගහපු,ලොද හැලිච්ච එකකට ගහල නිකං ලෙඩ වෙන්නෙ ඇයි?
07.පොලීසියට අහුවෙලා නිකං සායම යවාගන්නෙ ඇයි?
08.නිකං සල්ලි වලට තියන කැදර කමට බදාගන්නව වගේද?තමන්ගෙ girlfriend ඒ ආදරණීය බදාගැනීම.....
09.කිස් එකක් දීල girlfriend ආදරෙයි මං ඔයාට කියකොට ඇතිවන හැගීම...අද දවසම චොර මට තව ගානකුත් tip එකට දීල lunch එකත් අරගෙන යමුද? කියල අහනකොට ඇතිවෙනනද?
10.අතේ තියන සතේම හුරගෙන යනකොටත් ගත්ත සැප මතක් වෙනවද?
එකෙන්ම පොඩ්ඩක් හිතපල්ලකො....අපිත් කොල්ලොනෙ මචංලා ඒත් අපි බෝධිසත්වයො නෙවෙයි......
බුදුන්ගෙ කාලෙත් මෙහෙම උනා බන්
ථේරි ගාථා වල එන පරිදි අම්බපාලි මහා රහත් තෙරණිය තමන්ගේ උදාන වාක්‍ය වල මෙසේ කියයි.
'කලින් කලු බඹර පාටින් යුතුව අගින් නමී සිටි මාගේ කෙස් දැන් හණ වැහැරි බඳුය. '
'කලින් සුවඳ කැවූ කරඬුවක් මෙන් මල් ගවසා සුවඳ කවා තිබුණු මාගේ හිස දැන් සා ලොම් ගඳින් යුක්තය.'
'පෙර රන් අභරණින් සරසා රොදින් යුක්තව තිබූ කෙස් වැටිය දැන් ගිලිහිලාය. '
'කලින් සිත්තරෙකු විසින් අඳින ලද්දක් මෙන්ව පැවති දෙ බැම දැන් නළල් රැළි සහිතව එල්ලෙමින් පවතී.'
'කලින් මැණික් මෙන් නිල් වන්ව පැවති ඇස්වල දැන් බැබළීමක් නැත.'
'කලින් සිනිඳුව උස්ව තිබූ නාසය දැන් වැහැරිලාය.'
'කලින් මනාව සෑදූ රන් වළලු මෙන් රවුම් පැවති කන් දැන් රැළි වැටී එල්ලෙමින් පවතී. '
'කලින් පිපී ගෙන එන කෙහෙල් මල් වල වර්ණයෙන් යුක්තව පැවති දත් දැන් කැඩී කහපාට වී ඇත.'
'කලින් වනයේ කෝකිලාවකගේ හඬ මෙන් මිහිරි වූ කටහඬ දැන් පැකිලේ. '
'පෙර මනාව ඔපලූ රන් සකක් බඳු බෙල්ල දැන් බිඳී නැමී ඇත.'
'කලින් රවුම් කුලුණු බඳුව පැවති දෙ බාහුව දැන් ඉරි තැලූ පලොල් අතු බඳුය.'
'පෙර රන් මුදු වලින් අලංකාරව පැවති අත් දැන් මුල් පිට මුල් ගියා බඳුය.'
'කලින් පිරී වටව, එක්ව, උඩුකුරුව තිබූ තන දැන් දිය ඇඳීම සඳහා ආඬි දණ්ඩේ අග යොදා, වතුර ඉවත් කොට, 'හිස් කළ සම් පයි වැනිය.'
'කලින් දෑ හිඟුල් ගා නිතර ඔප ලූ රන් ලෑල්ලක් බඳු ඇඟ දැන් සිහින් රැළි වලින් යුක්තය.'
'කලින් ඇත් හොඬ මෙන් පැවති කලවා දැන් උණ පුරුක් හෙවත් උණ කොට කෑලි වැනිය.'
'පෙර සිනිඳු නූපුර වලින් හෙබි බොලට දැන් වියලුණු තල කෝටු මිටියක් වැනිය. '
'කලින් ඉඹුල් පුලුන් වලින් සෑදූ සෙරෙප්පු වැනි වූ සිනිඳු පාදයෝ දැන් රැළි වැටිලාය.'
'කලින් මේ සිරුර මෙබඳු ශෝභා සම්පන්න දෙයක් විය.එහෙත් දැන් එය දිරා දුකට වාස භවන වී ඇත. වැටීමට ළං වූ ගෙයක් බඳුය. මෙයින් පෙනෙන්නේ බුද්ධ වචනයේ සැබෑවය. '
(මෙය උපුටාගැනීමකි)

7 Comments:
උපුටා ගැනීමක් උනාට තවටිකක් ගලපන්න තිබුනා. සමහර තැන් ගැලපෙනවා මදි වගෙ හැබැයි වැදගත් කතාවක් .
මාතෘකාවට අදාළ නැත ....D
බත් කාලා කාලා එපා උනාම ඉතිං ඉඳලා හිටලා කොස් දෙල් ටිකක් කෑවම මොකෝ......
මං හිතිවෙ කෙල්ලට බඩුව කියා අමත්න එක ගැනවත්ද කියලා.... හැබැයි ලියපු එකාටනම් ලොවෙත් අත්දැකීම් තියෙනවා...
මගෙ අදහස නම් මේකයි ...
බිරිඳ වුනත්.. ගර්ල් ෆ්‍රෙන්ඩ් වුනත් .. බඩුව වුනත් ... වතුර ටික ගියාට පස්සෙ ..කරපු ගොංකම කියල හිතෙනව .. අපොයි මොකක්ද මං මේ කර ගත්තේ කියල හිතෙනව.... පුකට පයින් ගහන්න හිතෙනව ...
හොඳයි නැද්ද ...?
කොහොම වුනත් අම්මට හා සමානව සලකන්න ඔනි......
Mona ekath Ekamai ban thiyanne ai Wenas Kiyalada ?
Atha sama Vita Naha sama Thana naha ban ..
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home