ඔබට ලැබෙන බිරිද මොන වගේද? මට ලැබෙන බිරදගේ ගති ලක්ෂණ කෙබදුද? ඔබගේ පවුල් ජීවතය ගැන ජොතිෂ්‍යය
යමෙකුගේ
කේන්දරයේ 7 වැන්න සිංහ රාශිය වී එහි රවී සිටීම දැකිය හැකි වුවහොත් ඔහුට
ලැබෙන්නේ සාමි භාර්යාවකි. ඔහුට සිදුවන්නේ ජීවිත කාලයම ඇයගේ ඇනුම් බැනුම්,
අපහාස ලබමින් මෙහෙකරුවකු ලෙස ජීවත් වීමටයි. ඔහු සන්තක දේත්, උපයන දේත්
බලෙන් උදුරගන්නා ඇය ඔහු සිය යටතට පත්කර ගනී. අනාචාරශීලීව වෙසෙන ඇයගෙන්
ගැලවීමක් නොලැබ විනාශ වීමක් සිදු වේ.
යමකුගේ කේන්දරයේ 7 වැන්න මේෂ හෝ වෘෂ්වික රාශියක් වී එහි කුජ සිටීම හෝ දැකීම සිදු වුවහොත් ඔහුට ලැබෙන්නේ චෞර භාර්යාවකි. පෙර පවින් මෙවැනි බිරිදක් ලදහොත් ඔහුට බොහෝ දුක් විදීමට සුදුවේ. ඇය සොර සැමියන් හා එක්ව සැමියාගේ ධනය, ගෞරවය හා ජීවිතයත් විනාශකර දමයි. දරුවන්ද විනාශයට ඇද හෙලයි. අන්තිමේ තමාද විනාශ වේ.
යමකුගේ කේන්දරයේ 7 වැන්න මකර හෝ කුම්භ වී එහි ශනි සිටීම හෝ දැකීම වුනිනම් ඔහුට ලැබෙන්නේ වධක භාරියකි. ඉතා නපුරු ගති හා අනාචාරශීලි ගතිද ඇති ඇය නිසා සැමියා මෙලොව ඇති සෑම දුක්කරදරයක්ම වදිනවා ඇත. ඔහු මෙලොවදීම අපායට වැටේ.
යමකුගේ කේන්දරය 7 වැන්න කටක වී එහි පුර සදු සිටීම හෝ දැකීම වුවහොත් ඔහුට ලැබෙන බිරිද මාතුභාරී නම් වේ. මවක් මෙන් ඔහු රැකබලාගන්නා නිසා ඔහුට යහපතක් සිදුවේ. මෙහි සදු නීච හෝ සතුරු වුවහොත් දිළිදු, වැඩිමහළු හෝ වැන්දබු කතක් විය හැකිය.
තුලා හෝ වෘෂභ රාශි දෙකෙන් එකක් 7 වී ගුරු එහි සිටීම හෝ දැකීම වුවහොත් ඔහුට ලැබෙන්නේ දාසි භාරියකි. සැමියාගේ සියළු කටයුතු හොදින් ඉටුකරන ඇය ඔහුට සිවළු සැප ලබාදෙන බව කියවේ.
ධනු, මීන 7 වී ගුරු එහි සිටීම හෝ නොදැකීම සිදුවිවහොත් ඔහුට උතුම් ගණයේ සකීනම් වූ බිරිදක් ලැබෙන අතර හැම සැපතක්ම ලැබී දිගුකාලීන සැපවිදීමට වාසනාව උදාවේ.
මිථුන, කන්‍යා දෙකෙන් එකක් 7 වැන්න වී එහි බුධ සිටීම හෝ දැකීම වුවහොත් ඔහුට බගිනි බාරිනම් වූ පින්වත් බිරිදක් ලැබෙන අතර ඔහුගේ ජීවිතය දිනෙන් දිනම දියුණුවට පත්වේ.

2 Comments:
රසවත් ,ප්‍රයෝජනවත්
ඔබගේ ලිපි ගොඩාක් ප්‍රයෝජනවත්.දිගටම මෙවන් අර්ථවත් දෑ කිරීමට ශක්තිය ලැබේවා.
මාගේ 7 වැන්න වෘශ්වික. නමුත් කිසිම ග්‍රහයෙක් නැත. කුජ සිටින්නේ 10 වැන්නේ.
මෙම තත්වය කුජ පෙනීම ලෙස සැලකිය හැකිද?
කරුනාකර පහදා දෙන්න. ඔබට ගොඩක් ස්තූතියි
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home