සිංහල මිණුම් ඒකක
කාලය
- තප්පර 60 = විනාඩි (minute/මිනිත්තු නොවේ) 1
- විනාඩි 60 = පැය (hour/හෝරා නොවේ) 1
- ඹරලෝසු පැය හෙවත් හෝරාවකට සිංහල පැය 2.5 කි
- පැය 60 = දවස
- දවස් 30 = මාස 1
- මාස 12 = අවුරුද්ද
- හුන්ඩු/පත 2 = මනා 1
- මනා 2 = නැලිය/සේරුව
- නැලි 4 = ලාහ/කුරුණිය
- ලාස්/කුරුණි 4 = තිඹ 1
- ලාස්/කුරුණි 5 = බෙරය
- බෙර 2 = පෑල/මළු 1
- පෑල/මළු 4 = අමුණ
බර
බෙහෙත් බර
- මංචාඩි 20 = "කලඳ"
- කලන් 12 = "පලම"
කොප්පරා හා ලුණු බර
- තක්කු 2 = හොන්ඩරය (රාත්තල් 112)
- හොන්ඩර 5 = පාරම
දිග
- සැතපුම් 4 = ගව්ව
- ගවු 4 = "යොදුන"

0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home