31 May 2012

මේ කෙල්ලව නැතිකරගන්න එපා කවදාවත්

මේ කෙල්ලව නැතිකරගන්න එපා කවදාවත්

කෙල්ලෙක් සැතපුම් ගාණක් ඔබ සොයගෙන එනවානම්,

ඇය නොකල වරදකටත් ඔබෙන් සමාව ඉල්ලනවා නම්,

ඔබ ළඟ ඉන්නට නැතිවීම ගැන ඇය හඬා වැටෙනවා නම්,


ඔබ මොන දේ කළත් ඔබව ඇගේ කරගන්න ඇය කැමති නම්,

ඔබ ඇයට කොතකම් නපුරු වුණත් තවදුරටත් ඇය ඔබට ආදරය කරනවා නම්,

ඔබත් එක්ක සම්බන්ධය ආරක්ෂා කරගන්න ඔබ රණ්ඩු වන විට ඇය රණ්ඩුව නවත්වාගැනීමට උත්සාහ කරනවානම්,

ඔබව හැමතිස්සේම ඇයට විශේෂ  කෙනෙක් වෙනවානම්,

ඇය නිරතුරුවම ඔබව සතුටින් තියන්න උත්සාහ කරනවානම්,

ඇය දුකෙන් සිටියත් ඔබ සිත් තැවුලට පත්වේයැයි සිතා ඔබට ඒ ගැන නොපවසන්නේ නම්,

ඔබගේ වැරදි නිසා ඇයට ඔබව දමා යන්නට උවමනා වුවත් ඇයට එය කිරීමට හිත හදාගන්න බැරි නම්,
  ඇය ඔබ වෙනුවෙන්ම මේ ලෝකයේ සිටින තැනැත්තියයි 
කිසිම දිනක ඇයව අහිමි කරගන්නට එපා !!!

11 Comments:

At 31 May 2012 at 11:48 , Anonymous Anonymous said...

ලස්සනයි යාලුවා... සත්තකින්ම ඇත්ත

 
At 31 May 2012 at 12:31 , Anonymous Anonymous said...

ela ela

 
At 31 May 2012 at 17:14 , Anonymous Anonymous said...

අනේ එහෙම ගැහැණු ඉන්නවා නම්

 
At 31 May 2012 at 17:27 , Anonymous Anonymous said...

:) එතකොට පිරිමි අය කොහොම නම්ද ..

 
At 31 May 2012 at 20:27 , Blogger Nishan de siva said...

එහෙම අය මේ ලෝකේ ඉන්නවද? මං නම් දැකලා නැහැ

 
At 31 May 2012 at 22:45 , Blogger Kushan said...

මෙවගෙ ගතිගුණ තියෙන කෙල්ලෙක් මට තාම මගෙ අවු32 ටම හම්බුනේ නැහැ.....ඉදිරියෙත් හම්බුවෙයි කියල මට හිතෙන්නෙ නැහැ.... මොනව වුනත් නියම ලිපියක් ඔබට ජය

 
At 1 June 2012 at 09:54 , Blogger Purmerend said...

"අනේ එහෙම ගැහැණු ඉන්නවා නම්"

මේක තමා මටත් හිතුනේ

 
At 1 June 2012 at 10:52 , Anonymous Anonymous said...

Ehema Un me loke naa ne Sahodaraya......

 
At 5 June 2012 at 09:29 , Anonymous Anonymous said...

මදූ
ඇත්තටම කියනවනම් එම ගතිගුණ මා තුල ඔක්කොම නැති වුනත් කිහිපයක් හෝ තියෙන බව අවංකවම කියන්න පුලුවන්.

 
At 5 June 2012 at 16:09 , Anonymous Anonymous said...

mehema aya na kiyala hithanna epa... mamath me widihatama kenekta aadare kala.awu 6k withrama.. eth thawama eya mawa pili gaththe naha.. thawamath anda anda kal gewanawa.. me article eka dammata pin.. meka dakala punchi sathutak athi una.
ඇය දුකෙන් සිටියත් ඔබ සිත් තැවුලට පත්වේයැයි සිතා ඔබට ඒ ගැන නොපවසන්නේ නම්,
meka witharai magen sidda nowunu ekama de.. eyage salli walin jewath wenna nemei mage langa thibba hama sathayakma bandinnath kalin eyage wada walata kapa kala.. phone eka answer karan nathi wena kota inna than hoyagena km ganak payin gihin athi.. mona de kalath mage hitha riddana tharama mata hitha ganna baha.. eka dawasak aadare kiwwoth masa ganak andawanawa.. mage waradda mata hitha ganna ba..
Aththatama awankawama mama me wage kenek

 
At 24 June 2012 at 22:09 , Anonymous Anonymous said...

වටිනවා ගොඩාක්.......... පින්

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home