මේ මිනිහා මකුළුවෙකි
ප්‍රංශයේ ‘ස්පයිඩර් මෑන්‘ (මකුළුවා) යන නමින් හැඳින්වෙන
ඇලන් රොබට් (52) තුන්දරු පියා පසුගිය දා ප්‍රංශයේ පැරිස් නුවර මීටර් 231
උසැති කුළුනක් මිනිත්තු 45කින් තරණය කෙළේය. ආරක්ෂක උපකරණ කිසිත් නැතිව ලොව
උසම ගොඩනැඟිලි 85ක් පමණ තරණය කැර ඇත. ගොඩනැඟිලි තරණය කිරීමට ගොස් හිරේ
විලංගුවේ වැටුණු ඔහු හත්වරක් අනතුරුවලට ද මුහුණ පෑවේය. වයස අවුරුදු 12 සිටම
ඔහු ගොඩනැඟිලි තරණය කිරීම ඇරැඹීය.

0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home