ගෝලීය උණුසුම ඉහළ යෑම සහ බලශක්ති අර්බුදය ගැන ලෝක වාසීන්
දැනුම්වත් කරමින් පෙරේදා රාති‍්‍රයේ රටවල් රැසක් ‘මිහිකත හෝරාව’
සැමැරූ අවස්ථාවේදී ප‍්‍රංශයේ අයිෆල් කුලූනේද විදුලි පහන් පැයක කාලයක් නිවා
දමා තිබිණි.
විදුලි පහන් නිවා දැමීමට පෙර
විදුලි පහන් නිවා දැමීමෙන් පසු
0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home