15 Sept 2011

දේශපාලන පක්ෂ ලැයිස්තුව - ශ්‍රී ලංකා

Coat of arms of Sri Lanka.svgශ්‍රී ලංකාවේ පවතින්නේ ද්වී-පක්ෂ ක්‍රමයක් වන අතර, එහි අරුත වන්නේ ප්‍රමුඛ ‍දේශපාලන පක්ෂ දෙකක් ඇති බවත්, අනෙකුත් කිසිදු පක්ෂයක් යටතේ කිසිවකුට මැතිවරණ ජයග්‍රහණයක් ලඟාකරගැනුම අතිශයින් දුෂ්කර බවත්ය. අවසන් දශකයන්හිදී , එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාලතම පක්ෂ දෙක ලෙස තම තත්ත්වය රැකගැනුමට සමත්වූහ. එනමුදු. ශ්‍රී.ලං.නි.ප. හෝ එ.ජා.ප. හෝ තනිවම පාර්ලිමේන්තු බහුතරය ලබාගැනුමට අසමත් වීම අභිමුඛයේ, සභාග දේශපාලනය සාමාන්‍ය රීතියක් ලෙස ඉදිරියට පැමිණියේය. දෙ.ඊ.වි.කො.-පාලනයේ පවතින උතුරු ප්‍රදේශ‍යන්හි, ප්‍රධාන පක්ෂ දෙක ක්‍රියාත්මක නොවෙති.

පක්ෂ

පාර්ලිමේන්තු පක්ෂ

අනෙකුත් පක්ෂ

අභාවයට ගිය පක්ෂ

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home