Google Talk
- Instant Messaging : මෙහිදී Google Talk මෙන් ම Gmail Contact සමග ද රියල් Time Chat කල හැකිය .
- Free PC-to-PC voice chat:Google Talk ක්ලයන්ට් ඉන්ස්ටෝල් කර ඇති ඕනෑම පරිගණයක සිට එවැනි වෙනත් පරිගණකයක් සමග නොමිලේ ඇමතුම් ලබා ගැනීමේ පහසුව ඇත.
- Send and Receive Voicemails:ඔබට අවශ්‍ය තැනැත්තා කිසියම් අවස්තාවක සම්බන්ද කර ගත නොහැකි නම් Voice මේල් පණිවිඩයක් යැවිය හැකිය.
- Unlimited file transfers:ඔබේ හිතවතුන් වෙත Files යැවිය හැකිය.Files ප්‍රමාණයේ හෝ කලාප පළලේ සීමාවක් නොමැත.
- Gmail notifications on your desktop:ඔබ ගූගල් Talk වෙත Sign කර ඇති විට අලුත් පණිවිඩයක්
Gmail Chat
ගූගල් මගින් නොමිලේ සපයන E-Mail සේවාව වන Gmail ද එම නෙට්වර්ක් එක උපයෝගී කරගෙන චැට් පසුකම සපයනු ලබන අතර එහි විශේෂාංග රාශියකි.
- Built-in chat: Gmail වලට චැට් පසුකම ඒකාබද්ද කර ඇත .එබැවින් ඔබට E-mail හා IM අතර පසුවෙන් මාරු විය හැකිය.
- Video Chat:උසස් තත්වයේ Video මගින් ඔබේ යහළුවන්ට ඇහුන්කම් දීම හා ඔවුන් දැක ගැනීම කල හැකිය.
- Voice Chat:ලෝකයේ කිනම් තැනක සිටියත් ඔබේ හිතවතුන්ට PC-to-PC Voice Calls නොමිලේම දිය හැකිය.
- Invisible Mode:ඔබ යම් කිසි කාර්යයක නියැලී සිටින විට ඔන්ලයින් සිටියදී එසේ නොවන බව අන්‍යන්ට හැගවිමට පුළුවනය.
- Group Chat:එකවර සමුහයකට චැට් කරන මෙන් ඇරයුම් කිරීමේ පසුවද පවතී.
- Chat History:ඔබ ගූගල් ටොක් බාවිතා කරන්නේ Gmail Account එකක් ද සමග නම් ඔබ කරන සියලුම Chat’s Gmail යටතේ පිරික්සිය හැකි සංරක්ෂිත ලෙස සුරැකුම් වේයි.
- Reply by Chat:කිසියම් Contact එකක් මගින් ඔබට Google Talk හෝ Gmail ඔස්සේ Email එකක් එවූ විට ඔහු හෝ ඇය ඔන්ලයින් සිටි නම් චැට් එකක් මගින් පිළිතුරු දිය හැකිය.
- ගූගල් ටෝක්ස්වල ඇති තවත් පහසුකමක් නම් YouTube Video සහ Picasa Web Album නැරඹිමට ඇති හැකියාව, එමෙන් ම චැට් කරන අතර Flickr ද නැරඹිය හැකිය.
ගූගල් Talk’s මගින් IM හා වොයිස් Call සදහා යොදාගන්නේ විවෘත පිරිවිතරකි. එබැවින් හැකියාවක් ඇති ඕනෑම අයෙකුට ගූගල් Talk නෙට්වර්ක් සමග ක්‍රියාත්මක වන applications සකස් කල හැකිය. එමෙන් ම ගූගල් Talk Adium, Pidgin, iChat, Kopete, Psi වෙනි applications සමග ද ක්‍රියාත්මක වෙයි ...

0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home