කැස්පර්ස්කි ආරක්ශක මෘදුකාංගයේ 2012 සදහා වන සංස්කරනය නිකුත්වේ
වැඩිදියුනු කරන ලද " සෑන්ඩ් බොක්ස්" උපාංගය සමග අන්තර්ජාල භාවිතයට අදාල අංග කිහිපයක් මෙවර වැඩිදියුනු කර ඇති බවට සටහන්වනවා. ගූගල් ක්‍රොම් සදහා වෙබ් ලිපින පෙරනයක් මෙන්ම තීරනාත්මක පද්ධති කඩා වැටීමකදී පහසු නැවත දිගහැරුමකට යා හැකි බවකින්ද මෙවර සංස්කරනය සමන්විත බවයි ප්‍රකාශවෙන්නේ.කෙසේමුත් ආරම්භක සෙයුම්යාන්ත්‍රනයේ මන්දගාමී බවක්ද තම සොයා බැලීම් වලදී දැකගත හැකිවූ බවයි ස්වාධීන නිරීක්ශකයින් පිරිසකගේ අදහස් දැක්වීමක සටහන්ව තිබුනේ.
@ktdmkasun


0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home