මල පනිනවාද?
තරහ යාම ස්භාවික ක්‍රියාවලියකි.සෑම පුද්ගලයෙකුටම මේලෙස කේන්තිය ඇති වුවත් විවිධ පුද්ගලයන් මේ සදහා දක්වන ප්‍රතිචාර එකිනේකට වේනස් වේයි.සමහර පුද්ගලයන් සාධනීය ලෙස තරහ පාලනය කරගැනීමට සමත් වුවත් බොහෝ පුද්ගලයන්ට එම හැකියාව අඩු බව දක්නට ලැබේ.
කෝපය ඇති වු විට එම හැගීම මොළයේ හයිපොතැලමසය (Hypothalamus) මගින් හදුනාගෙන පිටියුටරි ග්‍රන්ථියට පණිවුඩ යවා එමගින් අධිවෘක්ක ග්‍රන්ථියේ බාහික කොටස උත්තේජනය කොට එමගින් ඇඩ්‍රිනලින් (Adrinalin) සහ කෝටිසෝල් (Cortisol) යන හෝමෝන සිරුරට මුදා හරිනු ලබයි.මෙම හෝමෝන මගින් සිරුරේ ඉච්චානුග ස්නායු පද්ධතිය ක්‍රියාත්මක කරලීම නිසා කෝපය ආශ්‍රිත සිරුරේ වේනස්කම් ඇතිවන වේනස්කම් ඇති වේන බව හෙළිදරව් වී තිබේ.
- කේන්තිය පාලනය කරන ක්‍රමය.
මතුසම්භන්ධයි..

0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home