Google හා Dialog එක්ව ලංකාවට නොමිලේ අන්තර්ජාලය
මෙම සේවාව සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ ජංගම දුරකථනයෙන් freezone.google.comහෝ freezone.dialog.lk වෙත පිවිසෙන්න. එවිට ඔබේ දුරකථනයේ පහත පිටුව දර්ශනය වේවි.
එහි Click here to get started යන ලින්ක් එක ක්ලික් කරන්න. එවිට ඔබට ලැබෙන්නේ පහත පිටුවයි. එහිදී ඔබගේ Google ගිණුමට ලොග් වීමට ඔබට සිදු වනවා.
සාර්ථකව ගිණුමට ලොග් වූ පසු ඔබට පහත පින්තූරයේ ඇති වෙබ් විටුව දර්ශනය වේවි. මෙතැන් සිට ඔබට මුදල් අයවන්නේ නෑ.
එහි සර්ච් බොක්ස් එකේ යමක් සටහන් කොට සර්ච් කිරීමට හැකියි.
එමෙන්ම වෙබ් පිටු වලටද පිවිසිය හැකියි. සාමාන්‍ය වෙබ් අඩවිය වෙනුවට ඔවුන් විසින් සරළ කරන ලද වෙබ් අඩවියක් පෙන්වනවා.
මෙලෙස
පිවිසිය හැක්කේ ගූගල් සර්ච් එකෙන් ඔබව යොමු කරන පිටුවට පමණයි. එම පිටුවේ
ඇති සබැඳි ක්ලික් කර වෙනත් පිටුවකට යාමේදී සාමාන්‍ය පරිදි මුදල් අය
කෙරෙනවා. නමුත් ඒ බව ඔබට පහත පරිදි කලින් දැනුම් දනවා. එතැනින් ඔබට නැවත
Free Zone වෙත පිවිසීමට හෝ සාමාන්‍ය ගාස්තු යටතේ එම පිටුවට පිවිසීමට හෝ
අවස්ථාව ලැබෙනවා
Google Plus සහ Gmail ද මෙසේ නොමිලයේ භාවිතා කළ හැකියි.

.jpg)






1 Comments:
ගොඩක් ස්තුතියි මේදේ ගන දැනුවත් කලාට
....
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home