ලෝකයේ වඩාත් ප්‍රසිද්ධම සිපගැනීම
දෙවන
ලෝක යුද්ධයේ නිමාව එවකට ඇමරිකානු ජනාධිපති Harry S. Truman නිවේදනය කල විට
ප්‍රීති ප්‍රමෝදයට පත් ඇමරිකානු නාවිකයෙකු පාරේ ගමන් කරමින් සිටි හෙදියක්
සිප ගන්නා ආකාරය මෙම ඡායාරූපයෙන් නිරූපනය වේ. ඉන් සතියකට පසු මෙම ඡායාරූපය
Life සගරාවේ පල විය....

5 Comments:
:)
මේක බොරු ෆොටෝ එකක් කියලා පහු ගිය කාලේ කතාවක් තිබ්බා නේද?
මම මේ රහසින් අහන්නේ. ඒ හෙදිය බැඳපනු කෙනෙක්ද දන් නැ නේද
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
මම මේ ෆොටෝ එකේ මුල් කතාව කොහෙන් හරි අහලා තියෙනවා.
waddek thamai
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home