ලොව අසිරිමත් ක්‍රීඩා උළෙල ලන්ඩනයේ ඇරැඹුණු වගයි
ඔලිම්පික් උළෙල ලන්ඩනයේ දී අති උත්කර්ෂවත්
අයුරින් ඇරැඹිණි. තරග ඉසව් 302ක් සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 204කට අයත්
ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 10490ක් තරග වදිති.ක්‍රීඩා පිටි 34කි. උළෙල අභිමානවත්
ලෙස විවෘත කළ දෙවැනි එළිසබෙත් මහා රැජින පැවැසුයේ තමා සහභාගී වන තුන්වැනි
උළෙල මෙය බවයි.

0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home