කෙල්ලෝ ගැන හිනායන කරුණු 8ක්
උපුටාගැනීම අමුතු කතා
1. තමාගේ පෙනුම කොයි වගේද කියන ප්‍රශ්නයට කෙල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි. තමන්ව සතුටු කරන පිළිතුරක්.
2. සෞදි අරාබියේ කාන්තාවකට දික්කසාදය ලබගැනීමට තම ස්වාමියා තමාට බීමට කෝපි ලබාදීම ප්‍රතික්ශේප කිරීමත් ප්‍රමාණවත් හේතුවක්
3. ඉතාලියේ මේරි යන නම ඇති කාන්තාවන්ට ගණිකා වෘත්තියේ යෙදීම නීතියෙන් තහනම්
4. අර කෙල්ල ලස්සනද කියලා කෙල්ලෙක් අහුවොත් කෙල්ල බලපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි.
5. ලෝකයේ වැඩිම සහ දෙවන IQ ලකුණු වාර්තා කර ඇත්තේ කාන්තාවන් විසිනුයි
6. කෙල්ලෝ කවදාවත් තමුන් වැරදියි කියල හිතන්නේ නෑ, එයාලා හිතන්නේ හැමවිටම කොල්ලන් සමාව ගත යුතුයි කියලයි
7. කෙල්ලෙක්ගේ නානකාමරයේ තිබිය හැකි සාමාන්‍ය භාණ්ඩ ගණන 437 ක් වන අතර මින් බොහෝ දේවල් පිරිමියෙක්ට අඳුනාගැනීමට නොහැකි දේවල් වෙනවා
8. පිරිමියෙක් දින 7ක ගමනක් යන විට ඇඳුම් කට්ටල 5ක් පමණ රැගෙන යන අතර ඇඳුම් 2ක් දෙවරක් බැගින් අඳිනවා. කාන්තාවක් එම ගමන යනවිට ඇඳුම් 21ක් වත් රැගෙන යන අතර එසේ කරන්නේ එක් එක් දවසේ තමාට අඳින්න ආසා හිතෙන්නේ කොයි ඇඳුමද කියා හිතාගැනීමට නොහැකිවයි.


11 Comments:
:D කෙල්ලො ගැන හිනා යන දේවල් ඉතිං කියල ඉවරයක් කරන්න පුළුවන් කියලයැ!
අර නාන කාමරේ තියනවය කිව්ව කෑලිබෑලි 437 ලැයිස්තුවක් හදල දැම්මොත් නරකද!
එල...සහතික ඇත්ත කියලා තියෙන දේවල් නම්...
ow , serama aththa. un heluwen hitiyath un hithanne hari kiyala. eka samajaya piliganda ona kiyala. ekata garu karanna ona kyala. puduma jaathiyak thamai.. :D . [Lipiyata thanx.]
ඔය කතාව 1000% ක්ම ඇත්ත කියමුකෝ.. මොනදේ උනත් අර අරාබි කතාව නමි මරු. හොද වෙලාවට මුන්ට කෝපි විතරක් නොදුන්නම දික්කසාද කොරන්නේ. මරු කතාව..!!!
niyama kathaawa banz....elz
http://www.myshouter.com
සමහර දේ නම් බොරු වගේ.ඒත් සමහර දේ ඇත්ත.....
තනියම හිනහයි මට.ස්තූතියි. දුකින් ඉන්න වෙලාවක කියවන්න ලැබීම ගැන.
පින්තූරයත් අනර්ඝයි.
ලෝකයේ වැඩිම සහ දෙවන කීවම...?/??
:)
ඇත්ත තමා.
ඔයා දන්නවද කූලියට ඇදුම් මහන හැම ගැහැණියකටම පිස්සු
සොඳුරු සිත දුකින් ඉන්නේ ඇයි ...?
ඔන්න මට තියෙන ප්‍රශ්ණය ...?
සොඳුරු සිත දුකින් ඉන්නේ ඇයි ...?
ඔන්න මට තියෙන ප්‍රශ්ණය ...?
මටත් හිතෙන්නෙ සමහර කාරණා නම් විහිළුවක්ම විතරයි කියල.... සොඳුරු සිත් සංවේදී.... දුක දැනෙනවා වැඩි.... සමහර විට ඉතාම පුංචි සරල කාරණාවලිනුත් දුක් ගන්නවා... ඒ හැටි.... සොඳුරු සිතේ දුක් නිවේවා... අපි ප්රා.ර්ථනා කරමු.
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home