9 Feb 2012

දෙවැනි එලිසැබෙත් රැජින

මේ වාර්තාව කඩන්න බෑ
2012 පෙබරවාරි මස 07 14:28:56 | තිස්ස මඩවල
බි‍්‍රතාන්‍ය සිංහාසනයේ හැට වසරක් සපිරූ දෙවැනි එලිසැබෙත් රැජින ඇමෙරිකාවේ හැරී ටෲවන් ජනපතිගේ සිට බරක් ඔබාමා දක්වා ජනපතිවරුන් එකොළොස් දෙනකු බකිංහැම් මාලිගයේදී පිළිගෙන ඇත. එය ලෝක වාර්තාවකි.
බරක් ඔබාමා සමග
ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සමග (කනිෂ්ට)
බිල් ක්ලින්ටන් සමග
ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සමග
රොනල්ඞ් රේගන් සමග
ජිමි කාටර් සමග
ජෙරල්ඞ් පෝඞ් සමග
රිචඞ් නික්ෂන් සමග
ජෝන් එස් කෙනඩි සමග
ඞ්වයිට් ඞී. අයිසන් ගවර් සමග
හැරී එස් ටෲවන් සමග

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home