15 Jan 2012

බිත්තරෙන් විශ්කම්


2012 ජනවාරි මස 13 19:31:00 | සජිව විජේවීර
ලොව නිර්මාණශීලී මිනිස්සු බිත්තර සහ බිත්තරකටු උපයෝගී කැර ගනිමින් විශ්මිත නිර්මාණ කරති

චීනයේ මුදල් නෝට්ටුවක මෙම ආකෘතිය සකස් කැර ඇත්තේ මුළුමනින්ම බිත්තර වලිනි දහස් ගණනක් බිත්තර මේ සඳහා භාවිතා කැර ඇත
බිත්තර නෝට්ටුවේ තවත් දර්ශනයක්
බිත්තර වලින් සාදා ඇත්තේ මෙම නෝට්ටුවේ ආකෘතියකි.
මේ බිත්තර කටු භාවිතයෙන් තැනූ ආභරණ කට්ටලයකි.
මුහුද යට දර්ශනය සාදා ඇත්තේ බිත්තරයක එක් පළුවක් උපයෝගී කැර ගනිමිනි.
මුහුද යට දර්ශනය පැත්තකින් බැලූ විට පෙනෙන්නේ මේ ආකාරයෙනි
බිත්තරයක් ඇතුළේ තැනූ මාළිගාවක ආකෘතියක්
පින්තාරු කළ බිත්තරයක්
කළු පැහැ ගැන්වූ බිත්තර දෙකක් රත්තරනින් සැරසිළි කැර ඇත. මිල අධිකය
මේ රූපය බිත්තරයේ ඇතුළු පැත්තේ පින්තාරු කැර තිබේ
බිත්තර කැටයම් සිදුකිරීමට සියුම් ආයුධ භාවිතා කරයි.
බිත්තර කටුවක කැටයමක්
ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසන ආකාරය මෙහි කැටයම් කොට ඇත
කරත්ත බිත්තරයකි. බිත්තර කටුවේ ඇති සියුම් කැටයක්
බිත්තර කටුවේ කැටයමක්
ජේසු බිළිදා
මේ බිත්තරය කුඩා විදුලි පහන් ආවරණකි
දියමන්තියක් අල්ලා ඇති බිත්තරයකි

2 Comments:

At 15 January 2012 at 11:04 , Blogger Unknown said...

මේ ටික නියම කලේක්ෂන් එකක් නේ..ඔය වගේ නිර්මාණ කරන්න පුදුම ඉවසිලිවන්ත කමක් තියෙන්න ඕන..නැත්නම් ඉතින් හබක් තමයි..

 
At 15 January 2012 at 11:25 , Blogger ඉන්දික උපශාන්ත said...

මගේ ගාව පොතක්ම තීනව ඔය ක්ට්ට කපල ලස්සන ඩිසයින් කරන විදියෙ බොහොම සරළව පැහැදිලි කරපු. ඒත් කවදාවත් ට්‍රයි කරල නෑ කරන්න :D

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home