13 Jan 2012

ගුවන් බලවතා ඇමෙරිකාවයි


2012 ජනවාරි මස 12 20:30:25 | තිස්ස මඩවල
ලෝකයේ වැඩිම යුද ගුවන් යානා ඇමෙරිකාව සතුය. ලොව සියලු රටවල යුද ගුවන් යානාවල එකතුවට වඩා යානා ඇමෙරිකාවට ඇත. කුවේට් රාජ්‍ය යේ අලි අල් සලීම් ඇමෙරිකා ගුවන් තොට්දී මේ ඡායාරූප ගැණිනි.

5 Comments:

At 13 January 2012 at 18:21 , Blogger vicharaka said...

ඇමරිකාව ගුවන් බලවතා කියන එක ගැන විවාදයක් නැහැ. වියට්නාම් යුද්දෙදි, ඇමරිකන් ගුවන් යානා 5000 කට වඩා බිම හෙලුවා. එත් ඇමරිකාව පැරදුනේ නැහැ. මේ ඡායාරූප ගැන එකක් කියන්න ඕනේ. මෙවැනි ඡායාරූප ප්‍රචාරය කිරීමෙන් ලෝකය බය කර ගන්නටත් සමහර රටවල් උත්සාහ ගන්නවා.
මෙයින් සමහරක් කාඩ්බෝඩ් හෝ රිජිෆෝම් නැත්නම් කොටස් ගලවා නැවත සවිකළ හැකි ලෙස ප්ලාස්ටික් වලින් හදපු ඒවා වෙන්නටත් පුළුවන්. අද එක තැනක හෙට තවත් තැනක ප්‍රදර්ශනය කිරීමෙන් ප්‍රචාරය වැඩි වෙනවා. එ වගේම තමයි ඔත්තු බලන චන්ද්‍රිකා නොමග යැවීමටත් මෙහෙම කරනවා. අහසට පෙනෙන සෑම තැනකම මෙවැනි 'ඩමීස්' රඳවනවා. ඒ කාලේ එල් ටී ටී ඊ එක අපිට පෙනෙන්න තල් කොට වලින් මෝටාර්, කාලතුවක්කු, හැදුවා. මුලදී අපි රැවටුනා, පස්සේ හොරේ අහුවුනා.

 
At 13 January 2012 at 18:22 , Blogger KC said...

හුහ්!!! පිස්සු හැදිලා ආයේ හැදෙනවා

 
At 13 January 2012 at 20:30 , Blogger Kushan said...

ලොක බලවතා කියන ඇමරිකාව වියට්නාමෙදි කාපු කැම හොදටම ඇති....ඇමරිකන් AH-1 Cobra වලට වියට්නාමෙන් ගැහුවෙ MI 24 වලින්.....හිහි හ්.හි

 
At 14 January 2012 at 00:31 , Blogger vicharaka said...

මම ඇමෙරිකන් ගැත්තෙක් නෙවෙයි. පුහුණු පාබල සොල්දාදුවෙක්. මම දන්නා තරමින් වියට්නාමය එම් අයි 24 පාවිච්චි කලේ කාම්බෝජය එක්ක යුද්ධ කරද්දී. http://en.wikipedia.org/wiki/Mil_Mi-24 ඒ වගේම තමයි ඇමරිකාව ලෝකෙට පෙන්නන්නේ වියට්නාමේදී, ඉරාකෙදි, ඇෆ්ඝනිස්ථානේදී, පැරදුනා කියලා. නමුත් ඊට හුඟක් ගැඹුරෙන් තියන ඔවුන්ගේ කපටි අභිමතාර්ථ ඉතා හොඳින් ඉෂ්ට කරගන්නවා. එක තමයි යුද කලාව. 'Art of War'

 
At 14 January 2012 at 10:50 , Blogger !*......කුපර්......*! said...

Me mamat american gaththek neme... ok.Eth boru ewa hadala american ewnta wadak ne..anika mechchara godak..Matahaka tiyaganda,Airplane eka haduwet mulinma americawe.Anika man gihin thiyanawa,california wala airport 100kata wada...Militaray cvil 2kama.lankawe cvil ewwa ne.Kotinma katunayakat military,cvil plane awata.california we 2 weni lokuma airport eka katunayaka wage 4 ,5k wage lokui..eka ehapaththe musium ekak thiyanawa.eke aththama blackbird ekakt thiyanawa.Boru eww neme aththa.me pics nam oya kuwait wala witharak ewwa neme.web eken gaththuwa.Man gaththa pic thiyanawa ,ehe losangalese kittuwa junk yard ekaka,eket plane 1000 k wage athi.udata pena widiyata.maa gawa man gaththi pic thiyanawa.mage yaluwo nam ekata gihinut tiyanawa.itin mewwa boru neme.anika americawa LTTE wage hinganno neme kawawat boruwata baya karanda.ekai aththa.Anika kiyanda one.oya kiyana tharam un naraka t ne..mage expereance.ok

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home