විකීලීක්ස්
| URL |
wikileaks.ch wikileaks.org (originally)[Note] Official mirrors list |
|---|---|
| Commercial? | නැත |
| Type of site | ලේඛත සංරක්ෂණ |
| Owner | ද සන්ෂයින් ප්‍රෙස් |
| Created by | ජුලියන් ඇසෙන්ජ් |
| Launched | 4 ඔක්තෝම්බර් 2006 |
| Alexa rank | 1,970 (February 2011) |
| Current status | සක්‍රීය |
Julian Assange, the main spokesperson and editor-in-chief for WikiLeaks
මෙම සංවිධානය චීන රජයට විරුද්ධ පුද්ගලයින් හා ඇමරිකාව,තායිවානය,යුරෝපය,ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව යන රටවල මාධ්‍යවේදීන්, ගණිතඥයින් සහ නව සමාගම් ආරම්භ කරන්නන් විසින් පිහිටවා ඇත. ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදී ජුලියන් ඇසෙන්ජ් මෙම සංවිධානයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරයි.
මෙම වෙබ් අඩවිය ලියාපදිංචි කොට තිබූ 'every DNS' සමාගම මීට සේවා සැපයීමෙන් ඉවත්වූ අතර අඩවි පරිපාලකයන් පවසනුයේ එය ඉතා ඉක්මණින් යථා තත්‍වයට පත් කරලන බවයි.
වර්තමානයේ එම අඩවියේ තොරතුරු අඩංගු mirror sites මගින් විකිලික්ස් අඩවියට ඇති වාරණයට එරෙහිව කටයුතු කෙරේ.

0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home