භාශාව හැසිරවිමෙදි මතුවන ගැටළු
මොලය
ස්නායු පද්ධතිය මුඛය හා මුහුනේ ඇති මාංශපේෂින් අක්‍රිය විම දිව උගුරේ තල්ල
ප්‍රදේශය ස්වර තන්ත්‍ර ආදියේ හට ගන්නා විවිධ ලෙඩ රෝග නිසා භාෂාව හැසිරවිමේ
විවිධ ගැටළු මතුවිය හැක
එමෙන්ම
මානසික ආතතිය විශාදය වැනි විවිධ මානසික ලෙඩ රෝග නිසාද භාෂාව හැසිරවිමේ
ගැටළු මතුවිය හැක මෙම රොගි තත්වය වෙනත් ලිපිවල කථාකර ඇති නිසා මෙම ලිපියෙන්
සිතිමේ අසාමාන්‍ය තා නිසා භාශාව හැසිරවිමේ ඇතිවය හැකි ගැටළු වෙනත් ගැටළු
කිහිපයක් සලකා බලමු
රෝගියා
සිතිමේ වේගය වැඩිවිම නිසා වචනවලින් ප්‍රකාශ කිරමට නොහැකිතරම් අදහස් පහල වේ
මේ නිසා එක්මාතෘකාවක් ඔස්සේ දිගු වේලාවක් කතා කිරිමට අපොහොසත් වන ඔවුහු
ව්ව්ධ මාතෘකා ඔස්සේ නොකඩවා ලිපි කථා ලිවිම කව් ලිවිම ගිත ගායනය හෝ වෙනත් කලා කටයුතුවල නොකඩවා නිරත විම මොවුන් තුල ඇතැම් විට දක්නට ලැබේ
ඇතැම් රෝගි තත්ව වලදි රෝගයා එක දිගටම කතා කරන අතර නමුත් කතාවේ අවසන් අරමුනට ලගාවිමට වැඩි වෙලාවක් ගනි මෙම තත්වය Circumstanttiality Speech ලෙස හදුන්වයි
ඇතැම් රෝගින් කොපමන කතා කලද කතාවේ අවසන් අරමුනට ලගා නොවි ක්‍රමයෙන් ඉන් ඉවත් වෙයි මෙම තත්වය Tangenotialuity speech ලෙස හදුන්වයි
ඇතැම්
මානසික රෝගන් තත්ව නිසා කොතරම් නිවැරදි කිරිමට තැත්කලද වැරදි දුර්මත වල
ඇතැම් රෝගින් එලබ සිටිති මෙවැනි නිවැරදි කල නොහැකි ලෙස තදින් විශ්වාස කරන
අසාමාන්‍ය දුර්මත ලෙසද හදුන්වනු ලබයි මෙනිසා කථාකරන භාශාවේ අඩංගු අන්තර්ගත
දැ රෝගි තත්වය අනුව වෙනස් විය හැකි ඇතැම්හු තමන් සතු සිතේ බලයක් හා
විශේෂ හැකියාවක් පිලිබද බහුලව කතාකරන අතර ඇතැම් හු තමන්ට කවුරු හරි හෝ
හිරිහැරයක් කරනු ඇතැයි අනවශ්‍ය ලෙස බිය වෙමින් ඒ පිලිබදව කථා කරති මේ ආකාර
ලෙස භාශාව හැසිරවිමේ විවිධ ගැටළු මතු කරන රෝගි තත්ව රාශියක් ඇති බව
දැනගැනිම අප සියළු දෙනාම ඉතා වැදගත්වෙයි

0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home