හුස්ම ගන්නවත් බැරි නගරයක්....
හුස්ම ගන්නවත් බැරි නගරයක්....
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේ වායු දූෂණයේ තරමයි මේ
පෙනෙන්නේ. කාබුල් හි අහස පිරී තියෙන්නේ වායු දූෂණය නිසා ඇතිවුණු මීදුමකින්.
විශේෂඥයන් පවසන්නේ යුධ කටයුතු, පැරණි වාහන වලින් පිටකරන දුම්, නිසි
ප‍්‍රමිතියකින් තොර ඉන්ධන හා මිනිසුන් විසින් තාර පිළිස්සීම මෙසේ වීමට හේතු
වන බවයි . මේ නගරයේ නීරෝගීව ජීවත්ව සිටින්නට නම් මුහුණු ආවරණ පැලඳිය
යුතුමයි’’ මෙසේ කියන්නේ ඒ නගරයේ ෆාමසි හිමිකරුවෙක්. මේ තත්ත්වයට වගකිව යුතු
වන්නේ මිනිසාම නොවේද?
ඒ.එෆ්.පී. ඇසුරෙනි
0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home