21 Sept 2011

2011 විශ්ව රූ රැජින කිරුළ ඇන්ගෝලාවට


60 වැනි විශ්ව රූ රැජින තරඟාවලිය පෙරේදා (12) බ‍්‍රසීලයේ සාවෝ පාවුලෝ නුවරදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර 2011 විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළැඳියේ ඇන්ගෝලාව නියෝජනය කළ 25 හැවිරිදි සුරූපිනී ලෙයිලා ලෝපේස්ය.
ලෙයිලාට,  කිරුළ පැළැඳ වූයේ 2010 වසරේ විශ්ව රූ රැජින වූ මෙක්සිකෝ සුරූපිනී සිමෙනා නවාරේත්ය.
දෙවැනි ස්ථානය යුක්රේන සුරූපිනිය ඔලේසියා ස්ටෙෆන්කෝ හිමිකර ගත් අතර තෙවැනි ස්ථානය හිමිවූයේ බ‍්‍රසීලයේ පි‍්‍රසිලා මචාඩෝහටය

1 Comments:

At 21 September 2011 at 18:42 , Blogger Unknown said...

නියමයි!!

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home