9 Aug 2011

මුහුද යට ඇති ඉන්ටනේට් කේබල් ජාලය


අද අප සිටින්නේ චන්ද්‍රිකා යුහයේ යැයි කීවාට ලෝකයේ වැඩි කාරයක් කරන්නේ චන්ද්‍රිකා නොව පැරනි කුමයක් වන කේබල් හරහාය. රටින් රට සම්බන්ද කර සැතපුම් දහස් ගනක් දුර මේ කේබල් එලා තිබේන්නේ මුහුද පතල මතනි.ලෝකයෙන් අඩුවන්ම ආරක්ශාව තිබෙන, වැඩියෙන් වටින දෙයක් වේ නම් ඒ මේ සාගර පත්ලේ ඔහේ එලා තිබන නිකම්ම නිකම් තබා තිබෙන සන්නිවේදන කේබලයයි.
මේ කේබලය කෙතරම් අනාරක්ශිත ද? වටිනවද? පෙන්නනවද ආසන්නම සිදුව්ම නම් 2008 ජනවරි පෙබරවාරි ආසන්න දින කිහිපයක  මුහුදු යටින් දිවෙන කේබලය කැඩී ගියේය. එ නිසා එක්සත් එමිර් ආරාබි ඉන්ටනේට් ග්‍රාහකයින් 1700000, ඉන්දිය ග්‍රාහකයින් 60000000, පකිස්‍තාන ග්‍රාහකයින් 1200000, ඊ ජිප්තු ග්‍රාහකයින් 600000, සව්දි අරබි ග්‍රාහකයින් 700000, තව යුරෝපා ඇමරිකාවට 700000 සෙනගක් කරන්නට වැඩක් නැතිව බලා සිටියාය.
සමුද්‍ර කේබල් සිතියම 

ඉන්දියානු සාගරයේ එලා ඇති කේබල් මාර්ගය.

නැව් කේබල් වල පැටලිම නිස කේබල් වලට හානි නිතරම වාගේ වාර්තාවේ.එ වැනි සිදුවිමක් ලංකාවෙත් වාර්තා වුනි. 2004/8/25 දින Sri Lanka Telecom ආයතයනට සේවා සපයන ගල්කිස්සෙන් රට තුලට ඇතුලු වන සන්නිවේදන කේබලයක්, කොලඔ වරායේ නැංගුරන් ලා තුබු ඉන්දිය රජයට අයත් නැවක ගැටිමේන් රට තුල ඉන්ටනේට් හා දුරකතන සම්බන්දතා බිදවැටුනි. එ වගේ ම ස්වාහාවික ආපදා නිසා කේබල් වලට හානි සිදුවේ. මිට අමතරව තවත් අපුර හේතු නිසා කේබල් වලට හානි සිදිවුනි. ඉන් එකක් වන්නේ මෝරැන් විසින් කේබල් කපා දැමිමයි.මේ කේබක් තුකින් විදුලිය ගමන් කරන විට මෝරැන් එ අමුත්ත හදුනාගන්නේ සතුරේකු ලේසිනී.. එම නිසා මෝරැන් මේම කේබල් වලට හනි සිදු කරයි. 2007 කේබල් හොරැ කපාගෙන ගියේය..වියටිනාමයේය.


සන්නිවේදන කේබලය ඇතුලත.
දැන් යොදා ගන්නා සන්නිවේදන කේබල් බෝහෝමයක් වාගේ ප්‍රකාශ තන්තු (Optical Fibers ) මාදිලියේ ඒවාය. සාමානයේන් මේ කේබය විශ්කම්බය මිලිමිටර් 69ක් හෙවත් කිට්ටු වශයෙන් අගල් තුනක් පමනවේ. මීටරයක කොටසක් ගත් විට එහි බර 10 kg පමන වේ.
  1. තාරවල ගිල්වු නියිලෝන් ආවරනයක් හෝ පොලිඑතිලීන් ආවරනයක්
  2. තාරවල ගිල්වු නියිලෝන් ආවරනයක් හෝ මයිලර් ටේප්
  3. කේබල් ශක්තිමත් බවට හේතු ගැල්වනස් කල වානේ කම්බි.
  4. වතුර කාන්දු නෝවන සේ තැනූ ආවරනය.
  5. පොලිකාබනේට් ඇලුමිනියම් නලය.
  6. පෙට්ට්‍රොලියම් ජේලි නලය.
  7. ප්‍රකාශ තන්තු සමුහය


 
@ktdmkasun

Labels:

2 Comments:

At 9 August 2011 at 17:03 , Blogger Kasunk said...

kolla danna jathi neda aththata

 
At 11 August 2011 at 12:52 , Blogger sanindu said...

ගොඩක් වටින වැදගත් ලිපියක්... දිගටම ලියන්න සහෝ ජයවේවා

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home