9 Aug 2011

අන්තර්ජාලයේන් මුදල් ඉපයීම

හැදින් වීම...

ලොකයේ පවතින අනිකුත් රැකියා මේන්ම අන්තර්ජාලයේන්ද රැකියාවක් කිරීමට හැකියාව ඇත.අනේකුත් රැකියාවන් වලදී වහන්සි වී සාදාරණව අවංකව තමා සැපයූ සේවයට මාසික වැටුපක් ලබා ගන්නා සේම අන්ර්ජාලයෛ් රැකියාවක් කර මුදල් ඉපයිය හැකිය.මේවා 100%ක්ම නීත්‍යානූ කූල ක්‍රමවේදයන්ය...
           මේහිදී ඉතා වැදගත් වන්නේ කිසිම කේනේකුට මුදලක් නොගේවා සිදු කළ හැකි සරළ ක්‍රම ගණනාවක් තිබීමයි.නමුත් එවායින් වැඩි දේනේකු කරනුයේ Google සමාගමේ  Adsece නැමති වැඩසටහනට සම්බන්ධ වී තිබීම විශේෂයි.මේය ලෝකයේ ඇති ජනප්‍රියම සහ වැඩි දේනේකු මේම වැඩ සටහනට සම්බන්ධ වී තිබීමද මේහි ඇති විශේෂත්වයකි.Part time රැකියාවක් ලේසද Work at Home(Full Time) ලේසද සිදු කළ හැකිය.එය සිදු කරන ආකාරය සමස්ථයක් වශයේන් ගත් කල මේසේය.විවිධ විශේෂංග සහිත වේබ් අඩව් නිර්මාණය කර එම අඩවි තුළට වේළද දැන්වීම් ගූගල් සමාගමේන් ලබාගේන එම වේබ් අඩවිය මගින් ප්‍රචාරණය කිරීමේන් මුදල් ඉපයිය හැකිය.මේහිදී වේබ් අඩවියේන් ලැබේන ආදායම තීරණය වන්නේ අඩවියේ ජනප්‍රියතාව සහ ප්‍රේක්ෂක ජනතාව මතයි. මෙහිදී උදාහරණයක් වශයෙන් රුපවාහිනී නාලිකා වල සදහන් වන වෙබ් අඩවි වල ඔවුන්ගේ වැඩ  සටහන් අන්තර්ජාලය තුලින් නැරඹීමට නොමිලේ ලබා දේ.(News,Tele Dramas)එම වෙබ් අඩවිය නරඹන්නට වෙළද දැන්වීම් ඉදිරිපත් කර විශාල වශයෙන් ලාභ උපයා ගත හැකිය.එසේනම් Adsence යනු Google සමාගම විසින් පවත්වා යනු ලබන වෙළද දැන්වීම් ප්‍රචාරය කිරීම ආරම්භ වන ආයතනයකි.මෙහිදී නිශ්චිත කාල සීමාවක් තුළදී එම මුදල් චෙක් පතකින් නිවසට ලැබෙනු ඇත.මෙම ක්‍රමයන් මුදල් උපයන ආකාරය පිළිබද විස්තර ඉදිරි පිටු වල සදහන්ව ඇත.තවද මීට අමතරව Type setting සහ Data entry රැකියාවන්ද අන්තර්ජාලයේ බහුලව දක්නට ලැබේ.
      නමුත් බොහොමයක් Data entry වේබ් අඩවි වල ලියාපදින්චි වීමට මුදල් ඉල්ලනු ලබයි.නමුත් මේම වේබ් අඩවි විටේක සත්‍ය ඒවාද වීමට පුළුවන.නමුත් අන්තර්ජාලයේ ඇත් වේබ් අඩවි වලින් 75%ක් පමණ වංචනික ඒවා වන අතර 15%ක් වගේ යත්‍ය සාධාරණ ලේස ගේවීම් කරණ වේබ් අඩවිද ඇත.


  • එවැනි වංචනික වේබ් අඩවි වලට ගේවීමේන් වැළකිය යුතුය.
අන්තර් ජාලයේ මුදල් ඉපයීම ඉතාමත් කල්පනාකාරිව කළ යුතුය.එය ඉතා පහසුමද නැත.අපහසුමද නැත.අන්තර් ජාලයේ මුදල් ඉපැයීම ඔබගේ උත්සහය මත රදා පවතී.   


මෙිහි ඇති සියලු දේ උපුටා ගැනීම සපුරා තහනම්


කමේන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.පලෝ පාරක් දාන්න කැමති නම්

ළගදීම දේවන කොටස බලාපොරොත්තු වන්න

http://blogkasun.blogspot.com

@ktdmkasun

Labels:

5 Comments:

At 9 August 2011 at 13:27 , Blogger Kasunk said...

flda

 
At 17 September 2011 at 07:10 , Blogger Kasunk said...

meka balala comment eka dalama yanna hode kattiya

 
At 3 November 2011 at 08:07 , Blogger Gimhani Travels said...

fatta fata fata.... matath meka case ekak wela thibune. kohomada karanne kiyala. hariyata karana hati kiyala denna puluwani nam oba thumata bohoma sthuthi...

 
At 3 November 2011 at 11:10 , Blogger Kasunk said...

http://blogkasun.blogspot.com/2011/10/1.html meka balanna macho....

 
At 3 November 2011 at 11:12 , Blogger Kasunk said...

http://blogkasun.blogspot.com/2011/10/blog-post_14.html me link eka addres bar ekata copy karala yanna...ethakota lipiyata yanawa...

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home