දකුණු දිග චිනයයේ වයස 92ක් වයසැති කතකගෙන් වයස 60 කට වඩා පැරණි කළළයක් ඇයගේ කුසයෙන් වෙන් කරගෙන අැත, ජීවය රහිත කළළට කුස තුළ ගලක් රදවා සිටින්නා හා සමානව රදවාගෙන ඇත. වෛද්‍යවරුන්ගේ මතය වන්නේ මෙම කළළය 1947 දී පමණ මියගිය එකක් බවයි එසේම මෙවැනි තත්වයන් ඇතිවන්නේ ඉතාම කලාතුරකින් බවත්ය.
වසර 60 ක් පැරණි ගැබ
බිහි කළ කළළය
කළළයේ අතුළත
0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home